මේ බලපල්ල මේ Edifier earbud ඵකේ call කොලටි ඵක..පික්සු හැදෙනවා.

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    එහෙම කියන්න එපා. දැන් බලපන් හුගක් චීන බ්‍රෑන්ඩ් පට්ට හොඳ බඩු හදනවා.ඇපල් ෆෝන් උනත් os එක නැත්තං නිකන් චීන ෆෝන් ඉස්සරහ සෙල්ලං බඩු වගේ.අනික ඔය කියන අප්ල් ear ෆෝන් එකක් චීන බ්‍රෑන්ඩ් එකක් එක්ක චෙක් කරලා බලන්න.
    Exactly. Some of the best value audiophile grade IEMs are made in China .... Uniq Melody Mest... One of the best under $1500 IEMs in the world today.. Tinhifi T3+ - the best under $100 IEM in the world,.. I can go on