මේ මට්ටමට යන්න වෙච්ච එක ගැන නම් දුකයි ඉතින්. අවුලක් නෑ එ‍්කත් කරලම බලමුකො. 🤣
IndrajithGamage Well-known member Oct 6, 2022 13,772 1 15,517 113 Jun 3, 2023 #1 මේ මට්ටමට යන්න වෙච්ච එක ගැන නම් දුකයි ඉතින්. අවුලක් නෑ එ‍්කත් කරලම බලමුකො. Reactions: redux
Don GasCan Well-known member Nov 3, 2010 43,346 49,724 113 සේදවත්ත Jun 3, 2023 #2 අප්පො මේවා නම් චීත්ත වැඩ , ඔයිට වඩා කැම්පස් ජිම් එකේ තටාමි උඩ හරි රින්ග් එක්ක කෙලගත්තනම් ඉවරනේ පිරිමි වගේ
අප්පො මේවා නම් චීත්ත වැඩ , ඔයිට වඩා කැම්පස් ජිම් එකේ තටාමි උඩ හරි රින්ග් එක්ක කෙලගත්තනම් ඉවරනේ පිරිමි වගේ
IndrajithGamage Well-known member Oct 6, 2022 13,772 1 15,517 113 Jun 3, 2023 #3 Don GasCan said: අප්පො මේවා නම් චීත්ත වැඩ , ඔයිට වඩා කැම්පස් ජිම් එකේ තටාමි උඩ හරි රින්ග් එක්ක කෙලගත්තනම් ඉවරනේ පිරිමි වගේ Click to expand... එ‍්කත් කරලම ඉගෙන ගන්න එපැයි බං ඉතින් උෟ.
Don GasCan said: අප්පො මේවා නම් චීත්ත වැඩ , ඔයිට වඩා කැම්පස් ජිම් එකේ තටාමි උඩ හරි රින්ග් එක්ක කෙලගත්තනම් ඉවරනේ පිරිමි වගේ Click to expand... එ‍්කත් කරලම ඉගෙන ගන්න එපැයි බං ඉතින් උෟ.
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,319 100,170 113 Jun 3, 2023 #4 දාපු එකා උබවත් සීසී කරලද දාල තියෙන්නෙ. උබටම හරියන තරහකාරයො තමා උබටත් ඉන්නෙ. Reactions: Jhonycade, ERROR40 and $onny
IndrajithGamage Well-known member Oct 6, 2022 13,772 1 15,517 113 Jun 3, 2023 #6 හැබැයි ChatGPT දා ගත්තා නම් spam වලට නොයන විදිහට වැදගත් ඉංග්‍රීසියෙන් ඕක ලියා ගන්න තිබුණා.