මේ සිංදුවත් හිට් වෙයි නේහ්..❤️

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    තාම මියුසික් වීඩියෝ ඵකක් නෑ හැබැයි..

    • Like
    Reactions: techmalli

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අනේ මන්දා දැන් ලංකාවෙ ඉන්න ගී පද රචකයො මොන ජාතියෙ කොට්ඨාසයක් ද කියලා? ඔහේ මොනවා හරි වචන ටිකක් එකතු කරලා ලියලා දානවා. මාස දෙක තුනකට පස්සෙ මෙහෙම සිංදුවක් තිබ්බදවත් කියලා මතක නෑ. 🥴 🥴 🥴
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,249
    113
    අනේ මන්දා දැන් ලංකාවෙ ඉන්න ගී පද රචකයො මොන ජාතියෙ කොට්ඨාසයක් ද කියලා? ඔහෝ මොනවා හරි වචන ටිකක් එකතු කරලා ලියලා දානවා. 🥴 🥴 🥴
    I'm in love with the shape of you
    We push and pull like a magnet do
    Although my heart is falling too
    I'm in love with your body
    And last night you were in my room
    And now my bedsheets smell like you
    Every day discovering something brand new
    I'm in love with your body
    (Oh-I-oh-I-oh-I-oh-I)
    I'm in love with your body
    (Oh-I-oh-I-oh-I-oh-I)
    I'm in love with your body
    (Oh-I-oh-I-oh-I-oh-I)
    I'm in love with your body
    Every day discovering something brand new
    I'm in love with the shape of you
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560

    Gayyyyyyyy
     
    • Haha
    Reactions: wissnshaftler

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අනේ මන්දා දැන් ලංකාවෙ ඉන්න ගී පද රචකයො මොන ජාතියෙ කොට්ඨාසයක් ද කියලා? ඔහේ මොනවා හරි වචන ටිකක් එකතු කරලා ලියලා දානවා. මාස දෙක තුනකට පස්සෙ මෙහෙම සිංදුවක් තිබ්බදවත් කියලා මතක නෑ. 🥴 🥴 🥴

    පොතක් පතක් කියවන්නේ නැති අය ලියන සින්දු තමයි ඉතිං ඔය. අහන්නෙත් ඒවගේම අය නිසා මේවා ටක් ගාලා hit වෙනවා. ශබ්ද රසය විතරයි අර්ථ රසයක් නෑ
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,686
    2
    1,867
    113
    On a Cloud
    අනේ මන්දා දැන් ලංකාවෙ ඉන්න ගී පද රචකයො මොන ජාතියෙ කොට්ඨාසයක් ද කියලා? ඔහේ මොනවා හරි වචන ටිකක් එකතු කරලා ලියලා දානවා. මාස දෙක තුනකට පස්සෙ මෙහෙම සිංදුවක් තිබ්බදවත් කියලා මතක නෑ. 🥴 🥴 🥴
    kiyala wedak naaa....
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මේකේ උන්ගේ කොමන්ට් ඵකකුත් අැති මේකේ දාපු ඵකක් හැඳි ගෑවිලාම යන්න😹
     
    Similar threads