මේ ෆෝන් ඵකට පට්ටම ඩිමාන්ඩ් ඵකක්නේ තියෙන්නේ...😳❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    මේකේ Global version ඵක ගන්න තැනක් තියෙනවද ලංකාවේ..?

    GysK8gm.png


    15459695.jpg






     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,522
    113
    ඕක පට්ට..ලංකාවේ නම් තියෙනවද දන්නේ නෑ..LG ලත් උන්ගේ mobile patent ඔක්කොම විකුණුවේ oppo එකටනේ..brand එකේ අවුලක් නැහැ..

     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    adu kule phones for adu kule people like @Bitter Truth

    අා කමක් නෑ..උඹ ගනින්කෝ උඹේ කුලේ ෆෝන්ස්..

    Uninstall කරන්න බැරි bloatware පුරවලා ද එන්නේ 🤨

    Color OS ඵකේ ඒවා නෑ...☺️



    One plus 15 or this ?

    කැමරා කොලටිය ගැන හිතනවනම් මේක තමයි..බැටරි ලයිෆ් නම් දෙකේම ඵක වගේ..



     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,008
    113
    Oppo, Vivo එහෙම දඹයොන්ට අඩුවට විකුනන්න හදපු ජරාව. සිංහලුන්ටත් ඕව තරං හොඳ එකක් නැහැ තවත්
    කෙලින්ම කලු ජරාවට හරියන්න හදලා තියෙන්නෙ. කලුවොන්ගෙ ෆොටෝ ගත්තම යුරෝප් එකෙක් වගේ සුදු වෙන්න කැමරාව හදලා තියෙන්නෙ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    Oppo, Vivo එහෙම දඹයොන්ට අඩුවට විකුනන්න හදපු ජරාව. සිංහලුන්ටත් ඕව තරං හොඳ එකක් නැහැ තවත්
    කෙලින්ම කලු ජරාවට හරියන්න හදලා තියෙන්නෙ. කලුවොන්ගෙ ෆොටෝ ගත්තම යුරෝප් එකෙක් වගේ සුදු වෙන්න කැමරාව හදලා තියෙන්නෙ

    ඉතිං සිංහලුන්ට හොඳ සැම්සුන් අැපල් නේ..අනික දඹයෝ ලෝක අාර්ථිකයේ 4ට අැවිත් 3 වෙන්න ඔන්න මෙන්න ඉඳලත් මේව ගන්නවනම් අපි වගේ ලෝකෙටම ණය වුන බංකොලොත් රටක උන්‍ ගත්තහම මොකෝ. 😁

    මට තියෙන ප්‍රශ්ණේ ලංකාවේ උන් මේවා ගූ ජරාවල් කියනකොට වෙන රටවල් වල මේ‍වා out of stock වෙන ඵක..🧐
     
    • Like
    Reactions: LOyalnIMa