ජීවිතේට අතින් වත් අල්ලලා නෑ ඔය ජරාව..
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Jan 4, 2026 #41 ජීවිතේට අතින් වත් අල්ලලා නෑ ඔය ජරාව.. Reactions: War Fighter and NaiRobi
B Bitter Truth Well-known member Dec 19, 2015 24,506 47,652 113 Jan 4, 2026 #42 NaiRobi said: Camera eka podi pissu kelina welawal have...low light and hars laighting condition waladi....Habai patta portrait ehema patta sira...and selfi cam.... Battery nam next level...charge karana ekath amatakai dan...dawas 1.5 adinawa.... Click to expand... ඉන්දියන් උනුත් පිස්සුවෙන් වගේ ඕක ගන්නේ portrait සුපිරි නිසා තමයි ඵහෙනම්..උනුත් portrait පිස්සෝ නේ.. Reactions: NaiRobi
NaiRobi said: Camera eka podi pissu kelina welawal have...low light and hars laighting condition waladi....Habai patta portrait ehema patta sira...and selfi cam.... Battery nam next level...charge karana ekath amatakai dan...dawas 1.5 adinawa.... Click to expand... ඉන්දියන් උනුත් පිස්සුවෙන් වගේ ඕක ගන්නේ portrait සුපිරි නිසා තමයි ඵහෙනම්..උනුත් portrait පිස්සෝ නේ..
V vgp Well-known member Aug 19, 2010 2,476 2,105 113 Jan 4, 2026 #43 turbo121 said: try honor 400 pro. much better Click to expand... Ado ow wage value for money compared to oppo අරට වඩා ලක්ෂ 2.5 වගේ අඩුත් එක්ක. අනික කොච්චර උනත් SD චිප් එකක් එන්නේ. එකම දැනෙන අවුල usb 2.0 ඔප්පෝ එකේ 4.5 lak වෙලත් 5x වත් optical සූම් දෙන්නේ නෑ මගුල
turbo121 said: try honor 400 pro. much better Click to expand... Ado ow wage value for money compared to oppo අරට වඩා ලක්ෂ 2.5 වගේ අඩුත් එක්ක. අනික කොච්චර උනත් SD චිප් එකක් එන්නේ. එකම දැනෙන අවුල usb 2.0 ඔප්පෝ එකේ 4.5 lak වෙලත් 5x වත් optical සූම් දෙන්නේ නෑ මගුල
NaiRobi Well-known member Nov 3, 2018 11,727 21,446 113 Jan 4, 2026 #44 Bitter Truth said: ඉන්දියන් උනුත් පිස්සුවෙන් වගේ ඕක ගන්නේ portrait සුපිරි නිසා තමයි ඵහෙනම්..උනුත් portrait පිස්සෝ නේ.. Click to expand... Ahh ehema wenna athi... Shutter speed eka decent faster than Samsung but a bit slower than Pixel... Zoom eka good... Kohomath Ultra camera eka meeta wada honda wewi.... මට බැටරි එක තමයි වැඩියෙන්ම වැදගත්....OS ekath snappy....
Bitter Truth said: ඉන්දියන් උනුත් පිස්සුවෙන් වගේ ඕක ගන්නේ portrait සුපිරි නිසා තමයි ඵහෙනම්..උනුත් portrait පිස්සෝ නේ.. Click to expand... Ahh ehema wenna athi... Shutter speed eka decent faster than Samsung but a bit slower than Pixel... Zoom eka good... Kohomath Ultra camera eka meeta wada honda wewi.... මට බැටරි එක තමයි වැඩියෙන්ම වැදගත්....OS ekath snappy....
kinkon Well-known member Aug 5, 2007 116,016 2 116,180 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 4, 2026 #45 අප්පෝ! Reactions: War Fighter
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,391 30,223 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jan 4, 2026 #46 මුන්ට පිශ්ශුද මන්දා. අඩුකුළේ උට්ටවල් තියෙන්න ඕන අඩුකුළේ ගානට. පිටෝටුවේ ලොන්ත බඩු පයිස්ටා ගනං කියනව වගේ වැඩක් මේක.
මුන්ට පිශ්ශුද මන්දා. අඩුකුළේ උට්ටවල් තියෙන්න ඕන අඩුකුළේ ගානට. පිටෝටුවේ ලොන්ත බඩු පයිස්ටා ගනං කියනව වගේ වැඩක් මේක.