මේ ෆෝන් ඵකට පට්ටම ඩිමාන්ඩ් ඵකක්නේ තියෙන්නේ...😳❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    Camera eka podi pissu kelina welawal have...low light and hars laighting condition waladi....Habai patta portrait ehema patta sira...and selfi cam....

    Battery nam next level...charge karana ekath amatakai dan...dawas 1.5 adinawa....

    ඉන්දියන් උනුත් පිස්සුවෙන් වගේ ඕක ගන්නේ portrait සුපිරි නිසා තමයි ඵහෙනම්..උනුත් portrait පිස්සෝ නේ..😀😀
     
    • Wow
    Reactions: NaiRobi

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    try honor 400 pro. much better
    Ado ow wage value for money compared to oppo
    අරට වඩා ලක්ෂ 2.5 වගේ අඩුත් එක්ක. අනික කොච්චර උනත් SD චිප් එකක් එන්නේ. එකම දැනෙන අවුල usb 2.0
    ඔප්පෝ එකේ 4.5 lak වෙලත් 5x වත් optical සූම් දෙන්නේ නෑ මගුල
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,718
    21,429
    113
    ඉන්දියන් උනුත් පිස්සුවෙන් වගේ ඕක ගන්නේ portrait සුපිරි නිසා තමයි ඵහෙනම්..උනුත් portrait පිස්සෝ නේ..😀😀
    Ahh ehema wenna athi...
    Shutter speed eka decent faster than Samsung but a bit slower than Pixel...
    Zoom eka good...

    Kohomath Ultra camera eka meeta wada honda wewi....

    මට බැටරි එක තමයි වැඩියෙන්ම වැදගත්....OS ekath snappy....
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,211
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුන්ට පිශ්ශුද මන්දා.
    අඩුකුළේ උට්ටවල් තියෙන්න ඕන අඩුකුළේ ගානට.
    පිටෝටුවේ ලොන්ත බඩු පයිස්ටා ගනං කියනව වගේ වැඩක් මේක.🤔