මේ ෆෝන් ඵකට පට්ටම ඩිමාන්ඩ් ඵකක්නේ තියෙන්නේ...😳❤️

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    Oppo, Vivo එහෙම දඹයොන්ට අඩුවට විකුනන්න හදපු ජරාව. සිංහලුන්ටත් ඕව තරං හොඳ එකක් නැහැ තවත්
    කෙලින්ම කලු ජරාවට හරියන්න හදලා තියෙන්නෙ. කලුවොන්ගෙ ෆොටෝ ගත්තම යුරෝප් එකෙක් වගේ සුදු වෙන්න කැමරාව හදලා තියෙන්නෙ
    Vivo නම් හදන්න කෑලි නැහැ, අත්දැකීමෙන් කියන්නේ.
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    මේකේ Global version ඵක ගන්න තැනක් තියෙනවද ලංකාවේ..?

    GysK8gm.png

    15459695.jpg

    Superb phone compare to the most famous brand in the market. This one top tier one. Everything is better in this phone. If you're looking this thing I can check the price for it.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,007
    113
    ඉතිං සිංහලුන්ට හොඳ සැම්සුන් අැපල් නේ..අනික දඹයෝ ලෝක අාර්ථිකයේ 4ට අැවිත් 3 වෙන්න ඔන්න මෙන්න ඉඳලත් මේව ගන්නවනම් අපි වගේ ලෝකෙටම ණය වුන බංකොලොත් රටක උන්‍ ගත්තහම මොකෝ. 😁

    මට තියෙන ප්‍රශ්ණේ ලංකාවේ උන් මේවා ගූ ජරාවල් කියනකොට වෙන රටවල් වල මේ‍වා out of stock වෙන ඵක..🧐
    ලෝක ආර්තිකේ 3-4ට ආව කියලා උන් ගන්න ෆෝන් හොඳ වෙන්නෙ කොහොමද බන්
    ඔන්න per capita එක වත් කිවුවා නං කමක් නැහැ එතකොට රටේ එවුන්ගෙ purchasing power එක පේනවා. per capita එක ලංකාවෙ වගේ බාගයයි තියෙන්නෙ. එහෙවු එවුන්ට හදන එක අපිට පේනවා තමයි හප්පට සිරි පට්ට අඩුවට සිරා ෆෝන් එකක් තියනවා කියලා

    out of stock වෙන්න ඉතින් උන් අඩුවෙන් ෆෝන් හදනවා වෙන්නත් පුලුවන්.

    මොකක් හරි හේතුවක් නිසා තමයි branded phone වලට තැනක් තියෙන්නෙ. ඒ හේතුව ගොඩක් වෙලාවට quality එක, support වගේ ඒවා.

    මුලු ත්‍රෙඩ් එකේම කී දෙනෙක් ඕක ජරාව කියලා කියලා තියනවද. උඹ විතරද මන්දා මේක හොඳයි කියලා තියෙන්නෙ
     
    • Like
    Reactions: War Fighter

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,611
    113
    ලෝක ආර්තිකේ 3-4ට ආව කියලා උන් ගන්න ෆෝන් හොඳ වෙන්නෙ කොහොමද බන්
    ඔන්න per capita එක වත් කිවුවා නං කමක් නැහැ එතකොට රටේ එවුන්ගෙ purchasing power එක පේනවා. per capita එක ලංකාවෙ වගේ බාගයයි තියෙන්නෙ. එහෙවු එවුන්ට හදන එක අපිට පේනවා තමයි හප්පට සිරි පට්ට අඩුවට සිරා ෆෝන් එකක් තියනවා කියලා

    out of stock වෙන්න ඉතින් උන් අඩුවෙන් ෆෝන් හදනවා වෙන්නත් පුලුවන්.

    මොකක් හරි හේතුවක් නිසා තමයි branded phone වලට තැනක් තියෙන්නෙ. ඒ හේතුව ගොඩක් වෙලාවට quality එක, support වගේ ඒවා.

    මුලු ත්‍රෙඩ් එකේම කී දෙනෙක් ඕක ජරාව කියලා කියලා තියනවද. උඹ විතරද මන්දා මේක හොඳයි කියලා තියෙන්නෙ

    ලංකාවේ උන් කවද්ද වෙන ඵකෙක් හොඳ දෙයක් ගන්නවට කැමති වුනේ....අනික තමන් ළගවත් නැති ,අැහැටවත් දැකල නැති model ඵකක් ජරාව කිව්වට පිලිගන්න බෑ..🤣
     
    • Like
    Reactions: LOyalnIMa

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,183
    5,899
    113
    Oppo, Vivo එහෙම දඹයොන්ට අඩුවට විකුනන්න හදපු ජරාව. සිංහලුන්ටත් ඕව තරං හොඳ එකක් නැහැ තවත්
    කෙලින්ම කලු ජරාවට හරියන්න හදලා තියෙන්නෙ. කලුවොන්ගෙ ෆොටෝ ගත්තම යුරෝප් එකෙක් වගේ සුදු වෙන්න කැමරාව හදලා තියෙන්නෙ
    මේකනම් සහතික ඇත්ත. :lol:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,716
    21,428
    113
    ලෝක ආර්තිකේ 3-4ට ආව කියලා උන් ගන්න ෆෝන් හොඳ වෙන්නෙ කොහොමද බන්
    ඔන්න per capita එක වත් කිවුවා නං කමක් නැහැ එතකොට රටේ එවුන්ගෙ purchasing power එක පේනවා. per capita එක ලංකාවෙ වගේ බාගයයි තියෙන්නෙ. එහෙවු එවුන්ට හදන එක අපිට පේනවා තමයි හප්පට සිරි පට්ට අඩුවට සිරා ෆෝන් එකක් තියනවා කියලා

    out of stock වෙන්න ඉතින් උන් අඩුවෙන් ෆෝන් හදනවා වෙන්නත් පුලුවන්.

    මොකක් හරි හේතුවක් නිසා තමයි branded phone වලට තැනක් තියෙන්නෙ. ඒ හේතුව ගොඩක් වෙලාවට quality එක, support වගේ ඒවා.

    මුලු ත්‍රෙඩ් එකේම කී දෙනෙක් ඕක ජරාව කියලා කියලා තියනවද. උඹ විතරද මන්දා මේක හොඳයි කියලා තියෙන්නෙ
    Thread එකේ මේක ජරාවක් කියන උන් මේක අහටවත් දැකලා තියෙනවද දන්නේ නෑ :rofl:

    සුදු සර්ලගේ රිවිවිස් බලපන් යු ටියුබ් එකේ...

    අනික මේක අඩුවට නෑ ban... AUD 1800-2200 yanne :oo:
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,695
    2,792
    113
    ඕව ඔය තරම් මාකට් වෙනවද බන්? මෙහෙ (රුමේනියා) බහුතරයක් යූස් කරන්නෙ Apple, Pixel, Samsung වගේ ඒව. කලාතුරකින් තමා ඔය වෙන එකක් යූස් කරන එකෙක් සෙට් වෙන්නෙ. මම කියන්නෙ මෙහෙ ඉන්න ලංකාවෙ උන් ගැනනම් නෙමේ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,907
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    චීන්නු හොදට innovate කරලා ෆෝන් එලියට දැම්මට ගොඩක් උන්ට සෙට් නැ, 2020 ඉදන් එකම ෆෝන් එක එලියට දාන apple samsung තරම්.

    maru phone tikak eliyata damma giya awrudde oppo vivo xiomi la. me awruddeth patta ewa tikak ei mewage ultra phone tika
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    ලෝක ආර්තිකේ 3-4ට ආව කියලා උන් ගන්න ෆෝන් හොඳ වෙන්නෙ කොහොමද බන්
    ඔන්න per capita එක වත් කිවුවා නං කමක් නැහැ එතකොට රටේ එවුන්ගෙ purchasing power එක පේනවා. per capita එක ලංකාවෙ වගේ බාගයයි තියෙන්නෙ. එහෙවු එවුන්ට හදන එක අපිට පේනවා තමයි හප්පට සිරි පට්ට අඩුවට සිරා ෆෝන් එකක් තියනවා කියලා

    out of stock වෙන්න ඉතින් උන් අඩුවෙන් ෆෝන් හදනවා වෙන්නත් පුලුවන්.

    මොකක් හරි හේතුවක් නිසා තමයි branded phone වලට තැනක් තියෙන්නෙ. ඒ හේතුව ගොඩක් වෙලාවට quality එක, support වගේ ඒවා.

    මුලු ත්‍රෙඩ් එකේම කී දෙනෙක් ඕක ජරාව කියලා කියලා තියනවද. උඹ විතරද මන්දා මේක හොඳයි කියලා තියෙන්නෙ
    ලෝකේ වැඩිම phones හදන්නේ කොහෙද කියලා බලන්න පුළුවන්. මේ thread එකේ වැඩි හරියක් අය කියලා තියන brands හදන්නේ කොහොද කියල බලන්න පුළුවන්. සමහර විට අතේ තියෙන්නෙත් ඒ රටේ හදපු එකක් වෙන්න පුළුවන්.

    Per Capita එකෙන් කොහොමද product එකක quality එක බලන්නේ. ලංකාවේ apparel industry එකේ හදන ඇදුම් හොද නැත්තන් America වෙන් reject කරනවා. අපේ GDP එක අඩුයි, එයාලා අඩුකුලේ කියලා ගන්නැතුව ඉන්නෑ. අනික මේ phone එකේ ගානට ගොඩක් අයට phone එකක් ගන්න අමාරුයි. බොහොම අමාරුවෙන් ඒ ගානට වෙන phone එකක් ගත්ත පස්සේ ඒක දැනෙනවා වැඩියි.

    Phones වලට තැනක් තියෙන්න හේතු තියනවා. Quality එක Branding එක Marketing එක. Sony කියන්නෙත් හොද phone එකක්, Apple කියන්නෙත් හොද phone එකක්, OPPO, Motorola, Asus, Lenovo, Huawei මේවත් හොද phones company.

    මේ thread එකේ ගොඩක් අය මේක හරි නෑ කියලා තියනවා. හැබැයි මේක කී දෙනෙක් අරගෙන testing කරලා කියනවද කියලා හිතාගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ලෝකෙම ඉන්න ඉතා බහුතරයක් Tech Reviewers මේක හොදම හොදයි කියනකොට අපි කියනවා ඒක වැඩක්ම නෑ කියලා.
     
    යැයි යැයි තමයි

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,716
    21,428
    113
    කොහොමද භාන්ඩේ හොඳද?..camera , battery life ඵහෙම?
    Camera eka podi pissu kelina welawal have...low light and hars laighting condition waladi....Habai patta portrait ehema patta sira...and selfi cam....

    Mama 17 Pro max ekka compare karaddi iPon eke colors mekata wada vibrant...
    ඔපො ස්කින් කලර් සුදු කරල දෙනවා කියන එක දැන් අදාල නෑ... ඕපො එකේ කලස් නචුරල් අයිෆෝන් එකට වඩා...

    Battery nam next level...charge karana ekath amatakai dan...dawas 1.5 adinawa....
     
    • Love
    Reactions: Bitter Truth