මේ Speaker ඵක ගන්න කියල බැලුවේ..

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Stock නැහැ මචං. මම හැමතැනම බැලුවා. හෝම් තියටර් එකක් ගන්නවට වඩා මේකක් සෙට් කරගන්න එක සමහර වෙලාවට හොද වෙනවා. 1000w කියා කියා ස්පීකර් තිබ්බට අපි කවද්ද වොට් 1000ක් යන සවුන්ඩ් එකෙන් වැඩක් ගන්නේ.

    අර ලොජිටෙක් එකේම THX Certified 2.1 එක තියෙනවා 37කට වගේ ලංකාවේ. Redline, Nanotek වල තිබ්බා.
    ------ Post added on Mar 5, 2021 at 1:48 PM
     

    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    ඕක ලංකාවෙන් ගන්නද ඉන්නේ.? $300ක් වගේ යන්න පුළුවන් නම් තව පොඩ්ඩක් දාලා මේකක්ම ගනින්. උබ පස්සේ පොඩ්ඩක්වත් සවුන්ඩ් ගැන ආයේ වොරි වෙන්නේ නෑ.

    https://www.logitech.com/en-us/products/speakers/z906-surround-sound-system.980-000467.html

    හැබැයි මේක ලංකාවේ දැනට ගණන් වැඩියි.. පිටරටින් ගන්නවා නම් වාසියි.
    Bought this recently... Totally outstanding performance
     
    • Like
    Reactions: The_Killer

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ස්පීකර් කොච්චර හොද වුනත් වැඩක් නැහැ Source එක කොලිටි නැත්තම්. ඹය ස්පිකර් වලට ඉන් පුට් එක දෙන්නේ කොහොමද?
    powered speakers නිසා DAC එකත් speaker එක අස්සෙම තමා ඇත්තේ. PC එකෙ Enhancements සියල්ල off කරලා USB output එකක් speaker එකට අරියනම් හරි. Source එකේ quality ප්‍රශ්නයක් එතකොට අදාල වෙන්නේ නෑ
     

    Similar threads