mat fb 1 dekka
khjinesh Well-known member Nov 13, 2007 3,874 2,898 113 රජරට May 21, 2018 #22 ‘‘කේරළ ගංජ’’ sadeeep said: ඔය ලංකාවේ නෙවෙයි බං කේරළේ Click to expand... එතකොට ඔය කොලු ගැටව් ටික වතුරෙ දගලන්නෙ ‘‘කේරළ ගංජ’’ ගහලයැ මයේ අප්ප.
‘‘කේරළ ගංජ’’ sadeeep said: ඔය ලංකාවේ නෙවෙයි බං කේරළේ Click to expand... එතකොට ඔය කොලු ගැටව් ටික වතුරෙ දගලන්නෙ ‘‘කේරළ ගංජ’’ ගහලයැ මයේ අප්ප.
Indika Buddika Well-known member Jul 29, 2016 6,586 6,835 113 May 21, 2018 #23 adithyag said: I think this is Kerala, India Click to expand... Hoda welawata kerale une. nathnam ape moda h*kanno gihin othana beela winasa karala enawa. gon p*nna bebadu *kanno. okkoma lassana places kala thiyenne. ballo wage, bothal kadala, jarawa wapurola hamathanama. un kudukarala, daalayana bothal hoyagena gihin ungema p*ke obanna one. wes* h*kannoo, lassana lankawa kaala. hancok said: gihin bothal tikai itikola tikai dala waren. sinhalaya ponnayaa Click to expand...
adithyag said: I think this is Kerala, India Click to expand... Hoda welawata kerale une. nathnam ape moda h*kanno gihin othana beela winasa karala enawa. gon p*nna bebadu *kanno. okkoma lassana places kala thiyenne. ballo wage, bothal kadala, jarawa wapurola hamathanama. un kudukarala, daalayana bothal hoyagena gihin ungema p*ke obanna one. wes* h*kannoo, lassana lankawa kaala. hancok said: gihin bothal tikai itikola tikai dala waren. sinhalaya ponnayaa Click to expand...
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka May 21, 2018 #24 N A K A M U R A said: Click to expand... අපෝ ඉන්දියන් කලු කැත කුකුලො ටිකක්....
M Mawathagama Well-known member May 5, 2016 7,037 3,873 113 May 21, 2018 #25 N A K A M U R A said: වල් ඌරු මස් කලුවට උයලා බෝතලයක් අරන් ගිහින් සෙට් වෙන්න මරු ප්ලේස් ඵක. Click to expand... ඔන්න ඕකයි දන්න තැනක් වත් කියන්න බැරි. ගිහින් එතන නාල ඉඳල එනවා නෙවෙයි නේ. බීල වන වෙලා අනිත් මිනිස්සුන්ටත් බොකක් වෙලා කෑගහලා සින්දු කියලා, දවසම එතන චාටර් කරලා එනවා අපේ කට්ටිය. ඉස්සර නාච්චිමලේ ගොඩක් ලස්සනයි ඔය වගේ. එතනත් බීලම තමයි විනාස කරේ.
N A K A M U R A said: වල් ඌරු මස් කලුවට උයලා බෝතලයක් අරන් ගිහින් සෙට් වෙන්න මරු ප්ලේස් ඵක. Click to expand... ඔන්න ඕකයි දන්න තැනක් වත් කියන්න බැරි. ගිහින් එතන නාල ඉඳල එනවා නෙවෙයි නේ. බීල වන වෙලා අනිත් මිනිස්සුන්ටත් බොකක් වෙලා කෑගහලා සින්දු කියලා, දවසම එතන චාටර් කරලා එනවා අපේ කට්ටිය. ඉස්සර නාච්චිමලේ ගොඩක් ලස්සනයි ඔය වගේ. එතනත් බීලම තමයි විනාස කරේ.
sadeeep Well-known member Aug 24, 2007 6,172 1,015 113 www.youtube.com May 21, 2018 #26 khjinesh said: එතකොට ඔය කොලු ගැටව් ටික වතුරෙ දගලන්නෙ ‘‘කේරළ ගංජ’’ ගහලයැ මයේ අප්ප. Click to expand... ඔව් මං හිතැව්වෙ
khjinesh said: එතකොට ඔය කොලු ගැටව් ටික වතුරෙ දගලන්නෙ ‘‘කේරළ ගංජ’’ ගහලයැ මයේ අප්ප. Click to expand... ඔව් මං හිතැව්වෙ
Mal Baba Well-known member Apr 26, 2009 106,274 5,601 113 Blob Storage www.37innovate.com May 21, 2018 #27 shadow1 said: ලන්කාවෙ මේ වගේ තැන් ඕනි තරම් තියනව බන්.. අපේ ගෙවල් පැත්තෙත් තියනව.. රත්නපුර , බදුල්ල, කෑගල්ල side එකේ ගොඩක්ම තියෙන්නෙ.. Click to expand... බුලත්කොහුපිටියෙ තියෙනවා ඔය වගේ ස්භාවික ගල් වලින්ම හැදිච්ච පොට් එකක් හැබැයි ගමේ මිනිස්සු ගමේ අඳුර අයට නොවන වෙන අයට දෙන්නෙ නැහැ බහින්න අපි ගිහින් පට්ටම ආතල් එකක් දැම්මා වතුර මාර ලස්සනයි ගලාගෙන යනවා අපි හැම අවුරුද්දෙම යනවා Reactions: sandhanuwan1
shadow1 said: ලන්කාවෙ මේ වගේ තැන් ඕනි තරම් තියනව බන්.. අපේ ගෙවල් පැත්තෙත් තියනව.. රත්නපුර , බදුල්ල, කෑගල්ල side එකේ ගොඩක්ම තියෙන්නෙ.. Click to expand... බුලත්කොහුපිටියෙ තියෙනවා ඔය වගේ ස්භාවික ගල් වලින්ම හැදිච්ච පොට් එකක් හැබැයි ගමේ මිනිස්සු ගමේ අඳුර අයට නොවන වෙන අයට දෙන්නෙ නැහැ බහින්න අපි ගිහින් පට්ටම ආතල් එකක් දැම්මා වතුර මාර ලස්සනයි ගලාගෙන යනවා අපි හැම අවුරුද්දෙම යනවා