මේ_කොහෙද_බං

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ‘‘කේරළ ගංජ’’

    ඔය ලංකාවේ නෙවෙයි බං කේරළේ

    එතකොට ඔය කොලු ගැටව් ටික වතුරෙ දගලන්නෙ ‘‘කේරළ ගංජ’’ ගහලයැ මයේ අප්ප.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    32359064_459962034416803_5669088043076681728_n.jpg


    I think this is Kerala, India
    Hoda welawata kerale une. nathnam ape moda h*kanno gihin othana beela winasa karala enawa. gon p*nna bebadu *kanno. okkoma lassana places kala thiyenne. ballo wage, bothal kadala, jarawa wapurola hamathanama. un kudukarala, daalayana bothal hoyagena gihin ungema p*ke obanna one. wes* h*kannoo, lassana lankawa kaala.
    gihin bothal tikai itikola tikai dala waren. sinhalaya ponnayaa
    :yes::yes::yes:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,037
    3,873
    113
    :cool:වල් ඌරු මස් කලුවට උයලා බෝතලයක් අරන් ගිහින් සෙට් වෙන්න මරු ප්ලේස් ඵක.:love:
    ඔන්න ඕකයි දන්න තැනක් වත් කියන්න බැරි. ගිහින් එතන නාල ඉඳල එනවා නෙවෙයි නේ. බීල වන වෙලා අනිත් මිනිස්සුන්ටත් බොකක් වෙලා කෑගහලා සින්දු කියලා, දවසම එතන චාටර් කරලා එනවා අපේ කට්ටිය. :yes:
    ඉස්සර නාච්චිමලේ ගොඩක් ලස්සනයි ඔය වගේ. එතනත් බීලම තමයි විනාස කරේ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ලන්කාවෙ මේ වගේ තැන් ඕනි තරම් තියනව බන්.. අපේ ගෙවල් පැත්තෙත් තියනව.. රත්නපුර , බදුල්ල, කෑගල්ල side එකේ ගොඩක්ම තියෙන්නෙ.. :yes:
    බුලත්කොහුපිටියෙ තියෙනවා ඔය වගේ ස්භාවික ගල් වලින්ම හැදිච්ච පොට් එකක්
    හැබැයි ගමේ මිනිස්සු ගමේ අඳුර අයට නොවන වෙන අයට දෙන්නෙ නැහැ බහින්න
    අපි ගිහින් පට්ටම ආතල් එකක් දැම්මා වතුර මාර ලස්සනයි ගලාගෙන යනවා
    අපි හැම අවුරුද්දෙම යනවා :love::love:
     
    • Like
    Reactions: sandhanuwan1