මේ_දවස්වල

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ දවස් ටිකේ News බැලුවද, ඇයි මේ රට පුරා මේ තරම් පුපුරන ද්‍රව්‍ය , කඩු කිනිසි , IS පොත් වීඩියෝ 😮 අද ගබ්සා පෙති සහ මත් පෙති. ගහන්න පුලුවන් හැම විදියකින්ම ගහනවා නෙහ්.

    මේ ක්‍රියා අනුමත කරන උඹ මේක බලනවානම්.. ඉපදුනු රටෙන්ම කාලා බීලා, රටේම උන්ට ගහන්න කොටන්න වද කරන්න ප්ලෑන් කරන්න හිතෙන්නේ අනේ මංද 😔 අපිට සහජීවනේ උගන්නන්න කලින් උඹල ඉගෙනගනින්. ඊට පස්සේ උඹලගේ වටේ ඉන්න උන්ටත් උගන්නපං.. ගහක ගෙඩියක් හරි කඩං කාපු පොලොවට ගරු කරන්න උගන්නපං. ඒ පොලොවේ ඉන්න අනිත් මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන විදිය කියලා දීපං. තමන්ගේ රටට , තවත් ජාතියකට වදයක් නොවී ඉන්න විදිය උගන්නපං. මිනිස්සුන්ට දැන් අප්‍රසන්න වෙලා තියෙන්නේ..

    සිංහලද දෙමලද මුස්ලිම්ද වැඩක් නෑ. තමන්ගේ රටට සහ අනුන්ට වදයක් නොවී ඉන්න මිනිස්සු හිටියනම් 😞

    Chanux bro FB
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මිත්‍යාදුෂ්ටියෙන් ඔලුව වැහුනම සත්‍යය කියන දේ නොපෙනී යනවා. එතකොට අම්ම තාත්තා කියල නෑ. කුරානය කියන්නේ තනිකරම නබි කියන සල්ලාලය තමන්ගේ වාසියට හදාගත්ත කුණු ගොඩක්. ඒක වාසියට අරන් සමහර උන් වටේ ඉන්න මෝඩයන්ව අල්ලාගෙන තමන්ට ඕන ඕන විදියට පාලනය කරනවා. ඕක තමයි මුස්ලිම් කියන ඒක සරලව.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මිත්‍යාදුෂ්ටියෙන් ඔලුව වැහුනම සත්‍යය කියන දේ නොපෙනී යනවා. එතකොට අම්ම තාත්තා කියල නෑ. කුරානය කියන්නේ තනිකරම නබි කියන සල්ලාලය තමන්ගේ වාසියට හදාගත්ත කුණු ගොඩක්. ඒක වාසියට අරන් සමහර උන් වටේ ඉන්න මෝඩයන්ව අල්ලාගෙන තමන්ට ඕන ඕන විදියට පාලනය කරනවා. ඕක තමයි මුස්ලිම් කියන ඒක සරලව.

    ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ කිහිපයකින් අවිආයුධ රැසක් සොයා ගනී...

    https://www.facebook.com/329190330459022/posts/2383428548368513/

    නුවරඑළියේ ක්‍රිස්ත්‍රියානි දේවස්ථානයකට පැමිණි ආගන්තුකයෝ...

    https://www.facebook.com/329190330459022/posts/2383429741701727/

    සෝදිසි මෙහෙයුමකින් සුදු පැහැති කාන්තා ඇඳුම් කට්ටල 36ක් සමඟ 2ක් අත්අඩංගුවට:shocked:

    http://sinhala.adaderana.lk/news/10...ති-කාන්තා-ඇඳුම්-කට්ටල-36ක්-සමඟ-2ක්-අත්අඩංගුවට

    :shocked: