මේ දවස් ටිකේ News බැලුවද, ඇයි මේ රට පුරා මේ තරම් පුපුරන ද්‍රව්‍ය , කඩු කිනිසි , IS පොත් වීඩියෝ
අද ගබ්සා පෙති සහ මත් පෙති. ගහන්න පුලුවන් හැම විදියකින්ම ගහනවා නෙහ්.
මේ ක්‍රියා අනුමත කරන උඹ මේක බලනවානම්.. ඉපදුනු රටෙන්ම කාලා බීලා, රටේම උන්ට ගහන්න කොටන්න වද කරන්න ප්ලෑන් කරන්න හිතෙන්නේ අනේ මංද
අපිට සහජීවනේ උගන්නන්න කලින් උඹල ඉගෙනගනින්. ඊට පස්සේ උඹලගේ වටේ ඉන්න උන්ටත් උගන්නපං.. ගහක ගෙඩියක් හරි කඩං කාපු පොලොවට ගරු කරන්න උගන්නපං. ඒ පොලොවේ ඉන්න අනිත් මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන විදිය කියලා දීපං. තමන්ගේ රටට , තවත් ජාතියකට වදයක් නොවී ඉන්න විදිය උගන්නපං. මිනිස්සුන්ට දැන් අප්‍රසන්න වෙලා තියෙන්නේ..
සිංහලද දෙමලද මුස්ලිම්ද වැඩක් නෑ. තමන්ගේ රටට සහ අනුන්ට වදයක් නොවී ඉන්න මිනිස්සු හිටියනම්
Chanux bro FB