මොක්කුද බං මේ වැද්දො ටික?😂😂😂😂

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වනවදුලේ වසන්තය මතක් උනා...😅😅😅😅


    අනික් පක්ශෙකින් කලාකරුවෙක් චන්දෙ ඉල්ලුවොත් "මුන් කලාකරුවොද.." "මුන් මොකට පාලිමේන්තුවට යවනවද.." කියල අහනවා..සුදු වැඩියි තම්බපු ඉස්සො වගේ කියනවා..

    හැබැයි ජෙප්පොන්ගේ ලිස්ට් එකෙ හිටියොත් "අනිවාර්‍යෙන් පාලිමේතුවේ ඉන්න ඕනි"..ඵයාල තමයි බුද්ධිමත් පට්ට කලාකරුවෝ..

    "මේ ඇත්ත කලාකරුවෝ.."
    😂😂😂

    FB_IMG_1594799062341.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,779
    113
    එකමත් එක රටක
    ඔබට ශුභ පතනවා පාර්ලිමේන්තුවට යන්න!.. :lol:

    වියදම් කරන්න එපා යකෝ. අපරාදේ උබලගේ සල්ලි. :no:
    හදුන්නේත්තිටත් ගිය පාර යන්න බැරි උන එකේ මුන් කවුද බන්..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Oya Jagath manuwara kiyana eka
    oya tharamma loku naluwekda bn
    Naluwek kiwwata tv add ekakawath nane
    නලුවෙක් තමා අර ශෝට් ෆිල්ම්1ක රගපැවේ ඒ 2014 වගේ කාලේ පොරට ලැම්බොගිනියක් ඕන කියලා.. ඒකට මිනිස්සු කොච්චර රැවටුනාද කියනවා නම් චන්දෙත් දුන්නා...
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    unge paksheta hoda un tikak hoyaganna bari welada? nodakin.habaiy kalutharin nm innawa nalinda hodaiy.mun tikanam melorahak naa
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,349
    100,212
    113
    මට නන් හිතෙන්නෙ ගොඩක් උන් චන්දෙට එන්නෙ කළු සල්ලි සුදු කරගන්න කියල.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Ai bn lankawe ewun hithagena inne kalakaruwo deshapalanaya karanna ideal kattiyak kiyala???? 💁💁💁
     

    PULIYA

    Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    meyalage personal life ekai politics ainma karaganko [mun media walata kiwwa katha, press walata kiwwa katha, karapu balu wada], eth atists la widihata gaththoth me aya real artists la. no doubt.

    *vote ekak denna hondai, watinawa kiyala qwwe na man