මොකාද මේ පො#!*!යා

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මොකාද මේ පො#!*!යා

    අද කිරියෙ එකෙක් TV එකෙන් සිංහල සබ් බලන හැටි අහල නිබ්බා. ඉතිං මම මේ විදිහට රිප්ලයි කලා.
    www.elakiri.com/forum/showthread.php?t=1724137
    මේ ඒ නූල

    මේ මගේ රිප්ලයි එක
    සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්‍රය සමඟ බැලීමට.
    අලුත් රූපවාහිනි යන්ත්‍රවල ඇති නවතම පහසුකමක් වන USB මගින් වීඩියෝ නැරඹීමේ ක්‍රමය නිසා ඔබට දැන් අප ලබාදෙන සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්‍රයෙන්ද නැරඹිය හැකියි. එයට ඉතා ලෙහෙසි ක්‍රමයක් මුලින් අනුගමනය කරන්න ඕන. එනම් අප ලබාදෙන සිංහල උපසිරැසි ගොණුව අදාල ෆිල්ම් එකට ඇතුලත් කර ගැනීමයි. ඒ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් තමා WinAVI Video Converter කියන්නේ. අදාල ෆිල්ම් එක සහ උපසිරැසි ගොණුව එකම ෆෝල්ඩරයක් තුල බහා මේ මෘදුකාංගය මගින් ඔබ කැමති වීඩියෝ ෆෝමැට් එකකට පරිවර්ථනය කරගන්න ඕනා. වීඩියෝ එකේ තත්වය, විශාලත්වය සහ ඔබේ පරිඝණකයේ වේගය අනුව ඉතා කෙටි කාලයත් ඇතුලත එය රූපවාහිණිය මගින් නැරඹිය හැකි වීඩියෝ ගොණුවක් බවට පත්කර දේවි.
    මෙම මෘදුකාංගය මෙතැනින් ලබාගන්න. ස්ථාපනය කිරීමේ උපදෙස් සඳහා, බාගත කරගත් පසු ලැබෙන “ReadMe” ගොනුව කියවන්න. (මෙය හරියාකාරව ස්ථාපනය කරගත නොහැකිනම් මෙම මෘදුකාංගයේම පැරණි සංස්කරණයක් ස්ථාපනය කර බලන්න.)
    මේ මෘදුකාංගයේම තවත් කොපියක්. (ඉහත ඒවා නිවැරදිව වැඩ නොකරයි නම් මෙය උත්සාහ කර බලන්න)
    මෙම මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කල පසු එය රෙජිස්ටර් කරගත යුතුයි. ඒ සඳහා උපදෙස් ඔබ බාගත් ෆයිල් ගොනුවේ ඇති උපදෙස් අනුව කටයුතු කරන්න. නිවැරදිව ස්ථාපනය කර ගන්න හැටි මෙන්න මේ වීඩියෝවේ තියනවා.
    උපසිරැසි ඇතුලත් කරගන්නා ආකරය මෙතනින් බලන්න.

    baiscope eken issuwe

    ඒකට මොකෙක්ද පොන්නයෙක් රෙප් කපලා. උස්සලා දාන්නෙ නැතුව හොයල දාන්න කියලා.
    සක්කිලි. මගෙ විහිලු කතා මෙගා නූලෙත් රෙප් කපලා තිබ්බා. හැංගි හැංගි රා
    රෙප් කපන් නැතුව නම දාලා කපපියවි
    .
    :angry::angry::angry:

    aAsD7s3.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔවා ගනම් ගන්න එපා බන් උදෙත් එකෙක් පිස්සු නැටුවානෙ උබවත් එ මිම්මෙන් මනි මන් ලග දෙන්න රෙප් තිබ්බාට දෙන්න බැ උදෙ බර්දෙ ත්‍රෙඩ් එකෙ සෙට් එකටම රෙප් දුන්න නිසා:confused:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    සොහොන;19655265 said:
    ඔවා ගනම් ගන්න එපා බන් උදෙත් එකෙක් පිස්සු නැටුවානෙ උබවත් එ මිම්මෙන් මනි මන් ලග දෙන්න රෙප් තිබ්බාට දෙන්න බැ උදෙ බර්දෙ ත්‍රෙඩ් එකෙ සෙට් එකටම රෙප් දුන්න නිසා:confused:

    සොහොන;19655269 said:
    අයියො ඔනෙ තරම් කපන්නෙ බන් :shocked:

    තැන්ක්ස් මචං. මට රෙප් එපා. මේ වගේ වැඩවලට කැමති නැ බං