හායි මචන්ලා. 
ඉස්සර දාපු thread එකට account මාරුව නිසා notification එන් නෑනෙ. අනික එ‍්ක ලොකු වැඩි නිසා අගක් මුලක් හොයා ගන්නත් අමාරුයි. ඉතින් කෙනෙක්ගෙ නමක් හොයා ගන්න අවශ්‍ය අයට තමයි මේ thread එක.
පින්තූරයක් දැම්මාම මම දන්න කෙනෙක් නම් එයාගෙ නම, insta සහ tiktok ලින්ක් එහෙම දාන්නම්. අනිත් අයටත් පුළුවන් තමන ෂුවර් එකටම දන්නවා නම් එ‍් ගැන දාන්න.
එහෙමයි කියලා මේකෙම දාන්න ඕනත් නෑ. වෙන තැනක වුණත් mention කරොත් මම දන්නවා නම් කියන්නම්.
එහෙනම් හොයා ගන්න කැමති අයව දාගෙන යමු.

P. S. ඔව් මේක අලුත් account එකක් තමයි. එ‍් ගැන විස්තර මේ thread එකේ තියෙනවා. අලුත් එළකිරියට හරි යන්න අපි හැමෝම වැදගත් විදිහට හැසිරෙමු.
https://elakiri.com/threads/born-ag...ණ-දේවල්-අමතක-කරලා-වැදගත්-විදිහට-ඉමු.2074462/