මොනිටර් වැඩ්වනි අවදිවෙව්!

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    මචං මම කරන්නේ UI/UX Programming වැඩ ...මට උදව් කරන්න හොද මොනිටර්යක් ගන්න
    මැක් එකක් පාවිච්චි කරන්නේ ..මේක ගන්න කියලා බැලුවේ

    මීට වඩා අඩු බජට් හොද ඒවා තියනවනම් කියන්න.මැක් එකට ගැලපෙන

    https://www.thundermac.com/product-page/asus-proart-display-pa279crv-27-4k-hdr-monitor

    මෙතැනින් ගන්න එක අවුලක් නැද්ද? මේකේ වොරන්ටි ක්ලේමින් වගේ දේවල් කෝමද?
    https://www.ubuy.com.lk/en/product/...dci-p3-adobe-rgb-e-2-calman-verified-usb-c-pd
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199

    Loku gaanak spend karanawanam local shop ekakin ganin waranty claim karanna puluwan wenna
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113
    නැනොටෙක් හෝ චමා කොම්පුටර්.අපි කැපුවත් නැනොටෙක් .