ලොව ප්‍රථම 4K සුපිරි ස්මාර්ට් දුරකථනය එලිය&quo

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    ලොව ප්‍රථම 4K සුපිරි ස්මාර්ට් දුරකථනය එලිය&quo

    හරි ඉස්සල්ල බලමුකෝ මොකක්ක්ද මේ 4K කියන්නේ කියල,

    4K resolution, also called 4K, refers to a display device or content having horizontal
    resolution on the order of 4,000 pixels. Several 4K resolutions exist in the fields of digital television and digital cinematography.
    In the movie projection industry, Digital Cinema Initiatives (DCI) is the
    dominant 4K standard

    4K-Resolution-Comparison-e1358543249874.jpg


    හිතාගන්න පුලුවන්ද කොහොමද කියල කොලිටිය.......

    4K කියන්නේ මොකක්ක්ද කියල මේකේ තියනවා



    මේ තියන්නේ විකි අයියා 4K ගැන කියන හැටි

    https://en.wikipedia.org/wiki/4K_resolution


    අහ්හ් හරි හරි කතා මෙන්න මේක බලන්නකෝ මේක තමයි එයාල කියන විදියට ලෝකේ පලවෙනි 4K smart phone එක...




    features ටිකක් විතරක් දාන්නම්කො මෙතනින්
    full spec එක බලාගන්න ඕන නම් මෙතනින් ගිහින් බලන්න
    http://www.gsmarena.com/sony_xperia_z5_premium-7536.php

    Type IPS LCD capacitive touchscreen, 16M colors
    Size 5.5 inches (~70.4% screen-to-body ratio)
    Resolution 2160 x 3840 pixels (~806 ppi pixel density)
    Multitouch Yes, up to 10 fingers
    Primary 23 MP, 5520 х 4140 pixels, phase detection autofocus, LED flash
    Features Geo-tagging, touch focus, face detection, HDR, panorama
    Video 2160p@30fps, 1080p@60fps, 720p@120fps, HDR
    Secondary 5.1 MP, 1080p, HDR

    ෆොටෝස් ටිකක් දැම්මේ නැත්නම් ඉතින් කිසි ගතියක් නැහැනේ
    ඔන්න බලන්නකෝ කොහොමද 4න් එක කියල.

    Xperia-Z5-premium-03.jpg

    Sony-Xperia-Z5.jpg

    Z5_Premium_black_group-640x640.png

    sonyxperia_z5_1.jpg

    Family-shot_3425419b.jpg



    අහ්හ් ඔන්න එච්චරයි එහෙනම්.....

    4න් එක ගැන සම්පුර්ණ විස්තරයක් බලන්න ඕන කට්ටිය මේකෙන් ගිහින් බලන්නකෝ....
    http://www.sonymobile.com/global-en/products/phones/xperia-z5-premium/





    අහ්හ් සමාවෙන්න ඕන කට්ටිය හැම එකේම ලින් ටික විතරක් දැම්මට..... සිංහලෙන් ටයිප් කරන්න වෙලාවක් නැහැ බන්
    (අනික ඉතින් මට ඉංගිරිසි තේරෙනවා කියලයැ...:P:P)
     
    Last edited:

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    LG G3 eke 4K nemeida bang thibbe? Meka kohomada 1st 4K smart phone eka wenne???