මෙික මගේ අවසාන දේශපාලන thread

anuraw123

Member
Nov 25, 2014
633
36
0
මෙික මගේ අවසාන දේශපාලන thread

වෛර, මර, බල, ගුටි බැට,එකාදිපති, කැසිනො ,බාර්, ගණිකා, කුඩු, බටහිර සොබන, හෝටල්, පාරවල්, ගොඩනැගිලි, සිංගප්පුරැ යුග නොව දැහැමි, පන්සල් ,නිදහස් සාමකාමි ,අවංක මෛත්‍රි පාලනය, සරල, නීතිය රකින, මිනිස් අයිතිවාසිකමි, සතුට, රැකියා, සංසකෘතික, මිනිසා රකින,නව මෛත්‍රි ආන්ඩු පාලන යුගයක් බිහි කිරිමට නව ආන්ඩුවක් පත්කරමු..:yes::yes::yes::yes:

අපි නැදැ හරි පරපුර එක මුතුයි ,මාගෙ 7වන සහොගේ පවුලේ උත්සව දවසේ අපි මෙි තීරනය ගත්තෙ එකට....මගේ නැදැ පරපුර පැත්තෙ ඡන්ද තවත් 15 කින් වැඩිවි ඡන්ද 95 ක් ම ලැබුණා...!
මෛත්‍රි දිනන ලකුනු තමා මට පේන්නෙ..මම දන්නෙ නැ එයාලා එ්ක වෙනස් කර ගනිද කියලා:(:(:(:(:(

මහින්දගෙන් අපට කිසි වරදක් වුනෙත් නැහැ, අපි එයාගෙන් උදවි ඉල්ලුවෙත් නෑහැ කිසිම බැදිමක් නැහැ.. ..ඒත් දුප්පත් රටක 3 වරක් බලය දිම අවු 18 ක් වැනි දිර්ග කාලයක් දිම මොලෙ ඇති කිසිදු කෙනෙක් රටක් අනුමත කරයිද මහින්ද එයාගෙ බඩ වියත රැකගන්න මිස අපිට ආදරේට එන්නැති බව අප දැනගත්තා:no::no::no::no::no::no:

අපි කාටවත් පක්ෂ නැ... මහින්ද වෙිවා කවුරැ වෙිවා හො වෙිවා..අපිට මෛත්‍රිගෙ පාලනයත් එපා වුනොත් ඡන්දෙන්නෙ නැහැ හැබැයි එයාටත් අවු 4 හො 12 හොදටම ඇති.. අරවා මෙිවා කලා කියලා බලන්නෙ නැහැ..අපි එයාලව හුරතල් කරන්න යන්නෙ නැහැ.. යුද්ද ඉවර කල පලියට,ලමයි වඩාගත්ත පලියට එයාලා අපේ තාත්තා රජානෝ පියානන් අප්පචිචි දෙවියෝ වෙන්නෙ නැ.අපි බුද්ධිමත්ව හිතන පවුලක්...මහින්ද වගේ මෛත්‍රිත් වෙනස් වෙයි.. දැන් ඒක කියන්න බැහැ නේද??දැන් එයා හොදයි,ඒත් 2005 දි මහින්දත් හොදට හිටියා??:no::no::no::no:

2005/ 2010 හිටපු මහින්ද නොවෙ අද ඉන්නේ, ඒක තේැමි ගන්න..සැමවිටම පාලනයට සුදුසු කෙනෙකු වසර 6 කින් තොරා ගත යුතුයි.. අපිට හිටිලර් ලා එකාපති ඉදි අමින්ලා අවශය නැහැ...:no::no::no:

මහින්ද පාලනයේ වැරදි දැක දැක එයට අත ඔසවන අය පරාජයට පත්කරන ඡන්දයට තව ඇත්තෙ දින 16 යි ....:):):)

මෙවර තරැණ ඔබගේ බුද්මත් උගත් ඡන්දය භාවිතා කරන්න...මහින්දගේ පස්සේන් යන අන්ධ ගැහැනුන්ගෙ ඇස් පාදන්න...!!:yes::yes::yes:

නව ආන්ඩුවක් පත්කර, විධායක බලය මුලින් උදුරන්න බැරි නමි කමක් නහැ, අවු 4 ක පමනක් පාලනය බලය දිම වෙනුවෙන් අපිට තියන එකම :බලය ඡන්ද බලය: නිර්භීතව පාවිචිචි කරන්න...:):):)

මම කියන්නෙ නැ ඔයාලට අරයට දෙන්න මෙයාට දෙන්න කියලා භිශණ ඇති කරන්න රවටිටන්න ඔිනෙම නැහැ.. මට අමාරැවට ඇ.. මට ඔින වුනේ අවු 18 රට පාලන කාලය දීම සමිපුර්න වැරදි කියලා කියන්න..බැරි වෙලාවක් මහින්ද දින්නොත් ඉස්සරාට ඔයාලට තේරේයි...මට ප්‍රනශ්නයක්
නැහැ කාට දුන්නත් ..මමත් A/Lදේශපාලන විෂය ඉගනගත්තු කෙනෙක්,එ නිසා අවු 12 ක් පාලනය ඇති, අපේ රටට ඒක යහපත්...අවු 12ත් වැඩි වගේ පේන්නෙ..අවු 2ක් ඇති..:):):)

නැත්තමි මහින්දගේ බාබා ළමයි පවුල් මන්ත්‍රි ගෝලයොන්ගේ පාලනයන් මෙී රට කයි,...!! ඉදිරි වසර 8 මහින්දගෙන් බෙරාගනු,....!!:(:(:(:(:(:(:(:(:(

බලලා බමිප්/චොදනා/ තර්ජන/අදහස්/බැනුමි දැමිමට කමක් නැහැ/රස විදලා හිනා වුනත් කමක් නැහැ ඔයිිියියියියි/මට කිචි ඔයි,,,මට තරහා යන්නෙ නැහැ..:lol::lol::lol::lol::lol:

මෙික මගේ අවසාන දේශපාලන thread ඒක...බායි ...ආයි මැතිවරනකදි නමි sure එනවා:D:D:D:D

රටටම සුභ අනාගතයක් වෙිවා...:):):):)

අමාරැවෙන් හරි නැවත ගොඩ එන්න..අලුත් ආන්ඩුවට මෛත්‍රි ට නිසැක ජය,...!!;);););)

නිවැරදි කිරිම;නැදැයො කටිටිය
50 දෙනයි අනිත් අය යාලුවො හිතවත් අයගෙ මනාප එක්කයි කිවෙි...:lol::lol::lol::lol:


 
Last edited:

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    රටටම සුභ අනාගතයක් වෙිවා...:):):):)

    අමාරැවෙන් හරි නැවත ගොඩ එන්න..අලුත් ආන්ඩුවට මෛත්‍රි ට නිසැක ජය,...!!;);););)
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    අමාරැවෙන් හරි නැවත ගොඩ එන්න..අලුත් ආන්ඩුවට මෛත්‍රි ට නිසැක ජය,...!!;);););) bump
     
    Feb 3, 2014
    860
    125
    0
    මෙන්න ඇත්ත........
    තව දීපල්ලා... මෛත්‍රිරීයක්ම වෙයි...:( යුද්ධය වවාගෙන කාපු, යුද්දේ කරන අවස්ථාවේ යුද්ධය හාලු කරන අය අද එකතු වී තිබෙන්නේ කුමකටද??? යහපලනයටද? එහෙමත් නැත්තම් යහපාලනය වේශයෙන් එන බෙදුම් වාදයේ බිල්ලා ජයග්‍රහනයටද???

    10428639_561953023905985_4560502708739193535_n.jpg


    10553609_566137536820867_8821549033953066398_n.jpg

    එතකොට මේවා???
    අපු ගමනුත් රනිල්ට බලය දෙනවා කිව්වේ මේකටනේ... අයිත් මොකටද TNA ගිවිසුම් බලන්නේ.. මේ තියෙන්නේ පරයාගේ වැඩ ටික:angry::angry::angry::angry::angry::angry::angry:
    10884973_310697359137238_2081671889_n.jpg

    දැන් කියයි එහෙම ගිවිසුම් ගහෙව්වේ නෑ.. මොකද මට මොලේ අමාරුව ඇයි හිටං කියලා.. :no:
    නංගියේ මල්ලියේ අතීතය අමතකද??? අම්මා ගෙන් තාත්තාගෙන් අහන්න!!!
    අතීතයෙන් බිදක්
    10847898_566502583451029_2475730518416868815_n.jpg


    10401998_566502400117714_6325990799045337448_n.jpg

    11086_566502026784418_1724017721303066938_n.jpg

    TNA සහයත් මෛත්‍රීටලු...:no: කොන්දේසි විරහිතව සහය දෙන්නේ කුමක් නිසාද??? TNA ගිවිසුම හෙළ නොකරන්නේ කුමක් නිසාද???:no:
    1891264_566501206784500_5233837984261362796_n.jpg

    මේවා දැන්මම කටින් පිටවෙන්න අරන් :no: :no: :no:
    10882171_566432793458008_8476779144353154819_n.jpg

    10858539_566426376791983_1926402323054665309_n.jpg

    රට ජාතිය ආගමට එරෙහිව මතුවෙන්න යන්නේ අපේ රටට හැමදාම වින කරන්න බලන්න ඉන්න පහර හැත්තයි.. මේ යට එරහිව නැගී සිටීම උබ දේශයට කරන උත්තමාචාරයක්... අපි වෙනුවෙන් ජිවිත කැපකරලා, අත්පා නැති කරගත්ත රණවිරුවන්ට කාලගුණ සලකමු...:(
    නංගියේ මල්ලියේ අලියා යනු එජාපය නිසා පජාත වූ සතෙකි.එනමුත් යථාර්තය නම්, හංසයා යනු අලියා නිසා පජාත වූ සතෙකි. මන්ද, අලියා කට්ටි පැනපු නිසා පව ගෙවන්නේ හංසයා වීම නිසාය......
    මෛත්‍රී පාලන අයිස් වතුරේ ගිලී සිටින... සැබෑ ලාංකිකයින්ගේ 'නැවත කියවීම' පිණිසය...!!!
    දෙමළ සන්ධානය...
    මනෝ ගනේෂන්..
    දෙමළ ඩයස්පෝරාව..
    ඊළාම සිහිනයේම කිමිදෙන තමිල්නාඩුව... වැනි 'බෙදුම්වාදය' වෙනුවෙන් පෙනී සිටින්නන්... නිරන්තරයෙන් ලැබෙන ඇසිල්ලෙන් ඊළාම වෙනුවෙන් ක්‍රියාකරන්නන්... .

    10868237_566157323485555_2912177587235180588_n.jpg


    වටිනා ජන්දය රටේ හෙට දිනය වෙනුවෙන්.. රටේ ආරක්ෂාව වෙනුවෙන්, රටේ ජයග්‍රණය වෙනුවෙන් දිවිහිමියෙන් කැපවුණු රණවිරුවන් වෙනුවෙන්, වෙදුම්වදයට එරෙහිව, පාවිච්චි කරමු..:(
    රටේ සංවර්ධනය මේ හවුල හරිම පිළිකුල් ආකාරයකින් හාලු කරනවා.. එදා යුද්දේ හාලු කරපු කටවල් අද සංවර්ධනය හෑල්ලු කරන්න පටන් අරන්..අද මහවැලි ව්‍යාපෘතිය වර්ණනා කරන ඔවුන් එදා මහවැලිය ව්‍යාපෘතියට කර දුන් ගාමිණි දිසානායකට කිව්වෙත් අද මහින්ද රාජපක්ෂයන්ට කියන කථා ටිකමයි.. ගමින් දිසානායකට එදා හොරා, කොමිස් පප්පා වගේ අපුරු නම් මේගොල්ලෝ පට බැන්දා.. එදා වගේම අදත් මේ වන විට අප රටේ සිදුකරන සංවර්ධන ව්‍යාපෘති හෑල්ලු කරමින් මහින්ද රාජපක්ෂයන්ට හොරා , කොමිස් ගහනවා යනුවෙන්, නොයකුත් මඩ ගසයි...:(
    10452292_565415823559705_1034427671907014892_n.jpg


    10441941_565415683559719_5181797919494825389_n.jpg

    10801602_565415406893080_7215875537985353873_n.jpg


    10393852_564078997026721_1584136276768571742_n.jpg

    1380458_558158384285449_7406935029096795853_n.jpg

    16681_557701880997766_3999058741653327941_n.jpg


    10639465_557000287734592_3807644302225051460_n.jpg

    10544779_555805507854070_4972233340488670710_n.jpg


    10451680_555728877861733_6994288838754365007_n.jpg




    1533925_555703641197590_4302513087779214206_n.jpg





    10412001_555526994548588_1268716621931814007_n.jpg

    10325367_555532431214711_6106955931537726789_n.jpg

    10671327_565415966893024_2732643898978998515_n.jpg

    10405452_564089367025684_6879085285780073230_n.jpg

    25ujvco.jpg

    n16w7b.jpg

    1zm09wi.jpg

    mt40g4.jpg

    k3xdfc.jpg

    308bokm.jpg

    25ujvco.jpg

    29ctjk5.jpg

    2lu45zo.jpg

    18ygig.jpg

    2mc6ku8.jpg

    2qn0208.jpg

    ek0tud.jpg

    2qsrn9y.jpg

    2lnj19x.jpg

    21oqwxw.jpg

    මේ හැමදෙයක්ම ප්‍රයෝජනයට ගනිමින් ඒ පහස විඳිමින් මොවුන් ඉතා පහත් ලෙස සංවර්ධනය හෑල්ලු කරයි... අද මිනිසුන්ට මේවා අමතක කරව යහපාලන නමැති රෙදි කඩකින් වැසීමට උත්සහ කරයි.. යහපාලන බිල්ලට නොරැවටෙන්න. සංවර්ධනය හෑල්ලු කරමින්, මහින්ද රාජපක්ෂයන්ට හා පවුලට මඩගසමින් පැමිණෙන්නේ කුමකටද?? අපට අවශ්‍යවන්නේ නිදහස් නිවහල් රටක් නොවේද???:(
    10665802_565070730260881_8313890092818181821_n.jpg

    ඔබේ වටිනා ජන්දය ඒකීය රටක්, සාමකාමී නිවහල් රටක් වෙනුවෙන් භාවිතා කරන්න...
    10500585_558114124289875_4244429287748038642_n.jpg


    10418856_564582950309659_1022974581040074967_n.jpg
     
    Aug 12, 2012
    4,169
    652
    0
    singapuru yugayakata yanne nathuwa somaliyanu yugayakatada yanna kiyanne ? mama nam kamathi ape rata singapuruwak wenawa dakinna.

    api me sangwadaya wadagath vidihata karagena yamu. mewata agam gawa ganna one naha. kawruhari kiyanna balamu my3ge aarthika prathipaththi monawada kiyala ? kalin mama me prashne ahaddi meke inna aya pilithurak washayen mata kiwwe my3ge prathipaththi prakashanaya thawama elidakwala naha kiyala. dan prathipaththi prakashanaya eliayata daala iwaraine. dan kiyanna balamu my3ge aarthika prathipaththi monawada kiyala ?