මෙි ජායාරූපය ගැන

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    මෙි ජායාරූපය ගැන

    rvwpcp.jpg

    දින කිහිපයක සිට මෙි ජායාරූපය බොහොමයක් දෙනා අතර හුවමාරු වන බව දුටුවෙමි.ඒ නිසා මෙි ජායාරූපය ගැන අදහසක් එකතුකිරිමට මටද සිත්විය.මෙි ජායාරූපය ගැන බෝහෝදෙනා විවිධාකර අදහස් ඉදිරිපත් කරාවි.නමුත් ඒ ජායාරූපය කතාකරන ජායාරූපයක්.මෙි පිලිබඳ ඔබටත් යමි අදහසක් අනිවාර්යයෙන් ඇති බව සිතමි.එසේ නමි මෙි ජායාරූපය ගැන මගේ අදහසයි.
    මුලින්ම ඒ රූපය දෙස හොදාින් බලන්න.එය දකිනවිට එක්වරම කිසිදු අදහසක් ඔබට නොනැගේවි.නමුත් පසුව යමිකිසි අදහසක් දැනේවි.එය මෙසේ වන්නට පුලුවනි."කොල්ලා අමාරුවෙන් වගේ කෙල්ලව යාලු කරගන්නවා.අර ඊටපස්සේ ඌ ගේමි ගහනවා.කෙල්ල බිත්තියක් බදිනවා.ඒ අස්සෙන් එකෙක් බිත්තිය කඩන්න හදනවා." ඔන්න ඔහොම ඔබට සිතේවි.නමුත් මෙි ජායාරූපයේ ඊටත් එහාගිය කතාවක මුල් පුරුකක් ලෙස නම් කල හැකිය.
    "ආදරය වනාහි ලෝකයේ බලවත්ම බලවෙිගය" ලෙස වෝල්ටෙයාර් පවසා ඇත. ඔබ දුටුවාද ඒ මුල් ජායාරූපයේ පිරිමි ලමයා තුල එබදු බලවෙිගයක් ඔහු ඇයව අත්පත් කරගැනිමට අර ලෝකය නැමැති බැමිම කඩා පැමිණ තිබෙි.අපේ සංස්කෘතිකයට අනුව නමි සමහරවිට ඒය.... "කුලය,ජාතිය,වයස,දුප්පත්කම" වන්නට පුලුවනි. ඔහු ඒ සියලු බැමි බිදගෙන ඇය වෙත ආදරේ සලකුණ රැගෙන පැමිණෙන්නේ අහිංසක සිනාවක් සමගිනි.ඇයත් ඔහු එනතුරු බලාසිටියා විය හැකිය.ඔහුගේ මුහුණෙන් ජයග්‍රහණයක සේයාවක් මතු වි ඇත."ආදරය වනාහි සියල්ල අත්පත් කරගැනිමක් බව" ඔහු සපථ කරයි.අපේ කාලේ ආදර කතා බොහොමයක් එසේමය.දිගුකාලයක් තිස්සේ බලාසිටිමෙන් පසුව ප්‍රේමය ජයගනි.නමුත් ඒ සෑබෑම ජයක් නොව ප්‍රශ්න ඇරඹුමක් වනුයේ ඒතැන් පටන්ය.සමහරවිට මෙි ලිපිය කියවන ඔබත් ඒබදු කැපකිරිමි සහිත පෙමක උරුමකරුවෙකු වනවා ඇත.ඒසේ නමි මදකට සිතන්න.ඇත්තටම ඒ කැපකිරිම ඔබ විසින් සිදුකරානමි ඔබ එක්වර අලස වුයේ කෙසේද ඔබෙි පෙම වෙනකෙකු ඩැහැගෙන යනතුරු ඔබ බලාසිටිනවාද...ප්‍රේමයක් අත්පත් කරගැනිමට නමි ලිංග බේදයක් නොමැත.එය රැකගැනීමත් එසේමය.නමුත් අහිමිවිමක නමි පොදුවේ සෘජුවම ඇගිල්ලක් එක්පාර්ශවයකට යොමු වනු ඇත.
    බලන්න..ප්‍රේමය දිනාගත් පසු ඔහු කාර්යබහුල වි ඇත.දකිනවිට නමි ඔබට සිතෙනුයේ."ආ ඌ ගේමි ගහන කොල්ලෙක් නේ...එකයි..."සමහරවිට ඔහුත් සාධාරණ වන්නට පුලුවනි."අත්පත් කරගත් ප්‍රේමය මගේ නේ එක නැතිවෙන්නේ නෑ"කියා ඔහු සිතාවි.නමුත් කැපකිරිමි කොට ලබාගත් ප්‍රේමයක් දෙස බොහොමයක් දෙනාගේ උකුසු අවධානය යොමුවන ඔබ නොදන්නවා ඇත.කාලානුරූපව පිරිමි පුද්ගලයන් කාර්යබහුල වනවිට ඔවුන්ට එතරමි උන්නදුවක් පෙර මෙන් සියල්ල අත්පත් කරගැනිමෙි ආසාව වියැකි යයි.නමුත් ඔබ දුටුවාද ඔහු ඇයට ලබාදුන් අර රෝස මල් පොකුර ඒ රෝස මල් පොකුර ඇය බදුනක තබා රැකගනි.නමුත් ඒ රෝසමල් මිට දැනටමත් පරවගොස්ය.නෙලාගත් මලකට වුවත් නිසි සත්කාර නොමැති තැන එය පරවි යෑම සාධාරණය.එසේ ඒ මල පරවි යෑම වැලැක්වීමට නමි ඒ මල නෙලානොගත යුතුය.කෙසේවුවද ඇය කරන කාර්යය ඔබ දුටුවාද..ඇගේ පෙමිවතා විසින් බිදාදමා පැමිණි ඒ බැමිම ඇය යලිත් වසා දමනුයේ යලිත් කිසිවෙකුට පැමිණිය නොහැකි ලෙසය.ගැහැනුන් කොහොමත් ආදරයේදි අතිශයින්ම ඊර්ෂ්‍යාකාරයෝය.අත්පත් කරගත් ආදරේ අහිමි කරගැනිමට නමි අකමැතිය.ඇය විසින් ආදරය නැමැති බදාමයෙන් ලෝකය නැමැති බැමිම වසා දමමින් සිටි ඒ ඔවුන්ගේ ලෝකයට තවකෙකුගේ පැමිණිමක් අපේක්ෂා නොකරන බැවිනි.ඔබ මමත් දන්නා කරුණක් නමි ප්‍රේමයේදි තුන්වැනියෙකුගේ මැදිහත් විමක් සිදුවන්නේ නමි ඒ ශක්තිමත් ප්‍රේමයක් නොවෙන බවයි.කැපකිරිමි තුලින් ලබාගත් ආදරය එක්වර අහිමි කරගැනිමට කිසිවෙකුත් කිසිකලක කැමැති නැත.නමුත් ඒකපාර්ශ්විකව ආදරය රැකගැනිමට දරන උත්සාහයන් බොහොමයක් ව්‍යර්ථ වනුයේ එක් අයෙකුගේ කැපවිමට නිසි සැලකුමි නොමැති තැනය.අසිමාන්තික ආදරය රැකගැනිමට ඇය වෙහෙසක් දරන බව පෙනේ.නමුත් කැපකිරිමි කොට ඇය දිනාගත් පෙමිවතාට ඇයව අමතක වි ගොස්ය."ප්‍රියයන් ඔබෙි පලමු රාජකාරිය කරගැනිමට බැරි නමි අවමයෙන් අවධානයක් පවා"යොමුවිය යුතු බව මෙි ජායාරූපය පසක් කරනු ඇත.මෙහිදි ඇගේ පෙමිවතාගේ හා ඇගේ මුහුණේ ඉරියවි සංසන්දනාත්මකව විමසා බලන්න."ආදරයෙන් ලැබෙන වෙිදනාව අන් සියලු සතුටකටම වඩා රසවත්ය."ඒ බව මනාකොට පෙනියන්නේ නොවෙද.බැමිම ඉරිතලාගොස්ය...ඒසේ නමි බැමිම ශක්තිමත් නොවෙිද...ඔිවි එක පාර්ශ්වයක කැපකිරිමි තුලින් පමණක් අාදරක් රැකගත නොහැකිය.සියලු හැගීම්වලට වඩා අාදර හැගිම බලවත්ය.එය මනසට මෙන්ම හදවතට ද එක්වර පහරදෙයි.
    කෙසේ නමුත් ඒ බැමිමෙි කෙලවර සිට යලිත් බිදියෑම ආරමිභ වි ඇත.ඒ තවකෙකුගේ පැමිණිමකිනි.පෙමිවතා ඇයට ගෙන ආවෙි රෝසමල් මිටකි.තුන්වැන්නා ගෙන එන්නේ මල්පොකුරකි.විශාල මල් පොකුරකි.ආදරයේදි වැදගත් වනුයේ තමාට ලැබෙන ප්‍රමාණයේ විශාලත්වය නොව තමාට අනිකා වෙනුවෙන් කල හැකි කැපකිරිමෙි විශාලත්වයයි....
    කෙසේ නමුත් මෙි ජායාරූප ගැන විවිධාකර වු අදහස් ඔබ තුලත් ඇති බව දනිමි.යමි තරමි විට ඔබ දැනටමත් අාදරය කරන්නෙකු නමි ඔබෙි ජිවිතයට දැනටමත් තුන්වැනියෙකුගේ ආගමනය සිදු වි ඇතිනමි කැපකිරිමි කොට ලබාගත් ආදරය අහිමි නොකරගන්න.නමුත් ඔබ දෙදෙනාගේ ආදරය ශක්තිමත් නමි කිසිවිටකත් තුන්වෙනි පාර්ශ්වයක් එයට සමිබන්ධ නොවනු ඇත.අවසාන වශයෙන් මෙසේ සටහනක් තබමි.. "කොචිචර කරත් යන ඒකා කොහොමත් යනවා.ඉන්න එකා ජිවිතයට මුණදෙන්න දැනගන්න ඔින"; ඔබට ඒසේ සිතෙන්නටත් ඇති.දෙදෙනා එක්වර දෙදෙනා දෙස බැලිමකින් තොරව එකම දිසාවෙි සිට පිටත බලනවා නමි ප්‍රශ්නයන් හටගන්නේ ද නැත....."ආදරය නිකන්ම ගලක් ලෙස හිදගෙන සිටින්නේ නැත.එය සෑදිය යුතුය.පාන් මෙන් නිතර නිතර සෑදිය යුතුය .අලුත් කල යුතුය".හුදෙක් මෙය ඔබෙි ජිවිතයටත් දැනටමත් බලපා ඇති ප්‍රශ්නයක් විය හැකිය.සිතන්න විමසන්න.ඔබෙි ආදරයටත් තුන්වෙනි පාර්ශ්වයක් පැමිණ ඇතිදැයි කැපකිරිමි කොට ලබාගත් ආදරය අහිමි වි බොහොමයක් කල්ගත වි ඇති දැයි..ජායාරූපය ඔබට තවත් බොහොමයක් දේ පවසාවි.ඔබෙි සිතත් මේ ජායාරූපය ගැන බෝහෝදේ පවසාවි...සංවාදයට විවෘතයි..

    උපුටා ගැනිමක්..
     
    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    635
    500
    93

    patta
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඇතුලට එන්න පුලුවන් එලියට යන්න බෑ ..:lol::lol::lol:
    අනික බිත්තිය හින්දා රෝස මල් පොකුර පේන්නෙ නෑ එහෙම උනා නුම් ඕක හාරන්නෙ කෙල්ල
    :lol::lol::lol::lol:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    කෙල්ල බිත්තිය බඳින්නේ බොරුවට කොල්ලට පේන්න බලපන් හොඳට මේ කෙල්ල බඳින්නේ කොට බිත්තියක් බාගයක් කැඩුවට පස්සේ ඉතුරු ටික උඩින් පැනලා එන්න පුලුවන් වෙන්න කෙල්ලගේ කපටිකම පේන්නේ මේ චිත්‍රෙන්:growl::yes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Geniwa / Minihawa sure neththan phone ekata horen android app 1 danna witharai thienne. Okkoma hora mattu Calls/SMS/Photos/Social Media hitan track karanna puluwan :lol::P