මම මේ මට හිතෙන විදිය කියන්නේ,,, දැන් බලපන් ඔය බිත්තිය කඩපු විදියෙන් කියන්න පුළුවන් එක ඇතුලේ ඉඳල එලියට කඩල තියෙන්නේ ... එකයි එළියේ පැත්තේ අඩුවට කැඩිලා තියෙන්නේ .... එකෙන් අදහස් වෙන්නේ මේ කොල්ල රට යනවා වගේ වෙන්න පුළුවන් (දුප්පත් නිසා වෙන්න පුළුවන් යන්නේ ),,, යන්න කලින් ඇවිත් තමන්ගේ ආදරේ ප්රකාශ කරලා යනවා (මල් දෙන්නේ එකට) ... කොහොම හරි කොල්ල රට ඉන්න අතරතුර මේ කෙල්ල අර එළියේ ඉන්න එක එක්ක සෙට් වෙනවා .... මල් ටික පර වෙලා තියෙන එකෙන් කියවෙන්නේ රට ඉන්න කොල්ලගේ අදරේ හරියට රැක බලා ගෙන නෑ .... කොහොම හරි කොල්ල රට ඉඳන් එනවා.. ඒ ඇවිල්ල තමයි දෙවෙනි පින්තුරේ තියෙන්නේ ,,, ලැප්ටොප් එක තියෙන එකෙන් කියන්න පුළුවන් දැන් සල්ලි එහෙම ටිකක් තියෙනවා .. ඒ කියන්නේ උ ගියපු වැඩේ හරි දැන් අයේ ඉන්නම ඇවිත් තියෙන්නේ .... දැන් කෙල්ල අර බිත්තිය බැඳලා හොර සම්බන්දෙට තිත තියන්න හදන්නේ ... ඒ උනාට අනිත් කොල්ලා එකට ඉඩ දෙන්නේ නෑ ,,, එකයි බිත්තිය කඩනවා පෙන්නන්නේ .... ඔතනින් පස්සේ වෙන දේ හැමෝම දන්නවනේ ...
patta ban wenasma ekek uba qwe.

