මෙෙන්ද මාත්තෙයලගෙ ගෙදර ගියා....♥♥♥

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ❤
    ❤
    භෝජන සංග්‍රය
    ❤
    ❤

    _________________

    උදේ පාන්දරම නොදන්නා නම්බර් එකකින් කෝල් එකක් ආවා.අනිවාර්යයෙන්ම ඉන්ෂුවරන්ස් කම්පැණි එකකින් කියලා හිතාගෙන ආන්ස්වර් කලාම ඉතාම රළු හඬකින් මේ සුරාජ් පුතාද කියලා ඇහුවා.ඒ හඬ අඳුනගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ.ඔව්.... සුනාමි ආධාර වලින් රට ගොඩ නගලා, මර බිය නැති කරපු මම පණ වගේ ආදරේ කරන මයින්ද මාත්තියා.මේ අප්පච්චි නේද කියලා ඇහුවම "ඔව් පුතේ ඔයා අද උදේ නෙළුම් කුළුන ගැන දාපු පෝස්ට් එක දැකලා මං ගොඩාක් සංවේදි උනා,ඒක ශ්‍රිරන්තිට පෙන්නුවම එයා ඇස් වල කඳුලු පුරෝගෙන ඔය පුතාට අද රෑ කෑමට අපේ ගෙදර එන්න කිව්වා" කියලා කිව්වා.ඇත්තටම ඒ වචන ටික හීනයක් වගේ උණත් ඒ ඉල්ලීම අහක දාන්න බැරි නිසා අනිවාර්යයෙන්ම එනවා කියලා ඒ ඉල්ලීම පිලිගත්තා.

    මගේ යාලුවෝ අට දෙනෙකුත් එකතු කරගෙන වෑන් එකකුත් කතා කරගෙන අපි දකුණු රට බලා ගමන් ආරම්භ කලා.යාලුවන්ටත් හරිම සතුටුයි.කුරුණෑගලින් නතර කරලා රතිඤ්ඤා පෙට්ටියක් ගත්තේ සතුට වැඩිකමටම.මගින් මගට මහින්ද මාත්තියා "කොහෙද ඉන්නේ පුතේ... පරිස්සමින් එන්න" කියලා කියනකොට සතුට දෙගුණ තෙගුණ උනා.ඒ සතුට සමරන්න ඕනි කියලා හිතුණ නිසා රතිඤ්ඤා පෙට්ටිය කඩලා රතිඤ්ඤා කරල් ටිකක් අරගෙන එකට තියලා පත්තු කරලා එලියට විසි කලා.එක රතිඤ්ඤා කරලක් විතරක් එලියට වැටිලා අනිත් රතිඤ්ඤා කරල් ඔක්කොම ජනේලේ වැදිලා වෑන් එක ඇතුලටම වැටිලා ඩෝං ඩෝං ගලා පුපුරලා යනවා විතරයි මතක.කන් දෙක කීං..... ගාන්න පටන් ගත්තා.ඩ්‍රයිවර් අංකල් වෑන් එක පාර මැදම නතර කරලා සුක්කානම බදාගෙන " බුදු අම්මෝ මෙන්න වෙඩි තියනවෝ.....බේරගනිල්ලා..මගේ දරුවෝ මං එනකල් බලන් ඉන්නවා දෙයි හාමුදුරුවනේ..." කිය කිය කෑ ගහ/නවා.මුලු වෑන් එකම දුමෙන් පිරිලා.ඒ අස්සේ මගේ යාලුවෝ ටික අමු තිත්ත කුණුහාරපෙන් මට බනිනවා.

    කෝම හරි අතපතගාගෙන වෑන් එකේ දොර ඇරලා හින්දි ෆිල්ම් වල දුම අතරින් නලුවා එනවා වගේ අපිත් එලියට බැස්සා.බැහැලා බැලුවම වෑන් එක ගිණි ගන්නවා කියලා හිතාගෙන මිනිස්සු වතුර බාල්දි අරගෙන වෑන් එක වටකරගෙන.මං එයාලට ඇත්ත විස්තරේ කිව්වම ඒ මිනිස්සුත් අපිට බැනලා හිනාවෙවී යන්න ගියා.අපිත් කන් අඩි කීං.... ගාන එක අඩු වෙනකල් ඉඳලා සුපුරුදු පරිදි ගමන ආරම්භ කලා.
    අල්ලපු රටට ආවම හිතට දැනුනේ මාරම සතුටක්.මයින්ද මාත්තියාගේ ගෙවල් වලට යන පාර ඇහුවම දකුණු රටේ මිනිස්සු හරි ආදරයෙන් අපිව පිලි අරගෙන අපිට යන පාර ගැන කිව්වා.ඇත්තටම දකුණු රටේ මිනිස්සුන්ගේ වැඩ වගේම හිත ත් හරිම ලස්සනයි කියලා අපිට පිලිගන්න උනා.මයින්ද මාත්තියගේ ගේ ඉස්සරහ වෑන් එක නතර කරනකොටම ආයෙම ඩෝං ඩෝං ගාලා රතිඤ්ඤා පුපුරන්න පටන් ගත්තම මං ඉක්මණින් බැලුවේ වෑන් එකේ තිබුණ රතිඤ්ඤා පෙට්ටියද කියලා.ටික වෙලාවකින් මට තේරුණා ඒ අපිව පිලිගන්න මයින්ද මාත්තියා දාන රතිඤ්ඤා කියලා.

    මයින්ද මාත්තියා,ශිරන්ති නෝනා අපිව හරි ආදරයෙන් පිලි අරගත්තා.ගේ ඇතුලට යන්න හදනකොටම ශිරන්ති නෝනා "කවුද පුතේ උදේ නෙළුම් කුළුණ ගැන පෝස්ට් එකක් දැම්මේ" කියලා ඇහුවම මං ඉස්සරහට ගියා.ශිරන්ති නෝනා මගේ ඔලුව අතගාලා සමන්පිච්ච මල් දාපු වතුර වීදුරුවකින් වතුර පොවලා අපි හැමෝම ගේ ඇතුලට එක්කන් ගියා.ගිහින් වාඩි වෙලා ඉන්නකොට මට මතක් උනේ මයින්ද මාත්තියගේ පුත්තු තුන්දෙනාව.යෝෂිත බේබි කෝ කියලා මයින්ද මාත්තියගෙන් ඇහුවම "රෝහිත නම් නෑ... යෝෂිත ගේ පිටිපස්සේ ලොකු වැඩක් කරන ගමන් ඉන්නේ ගිහින් බලන්නකෝ" කිව්වා.ඒ තරම් ලොකු වැඩේ මොකක්ද කියලා ඇති උන කුතුහලය නිසාම ගිහින් බැලුවම යෝෂිත බේබි තඩි රොකට් එකක් හදනවා.මාව දැක්කම හිනාවෙලා ලඟට ඇවිත් "ගිය පාර හදපු එක ගියපු දිහා මට වත් හොයාගන්න බැරි උනා,ඒ නිසා මේ පාර දිග ලණුවක් ගැටගහලා යවන්නේ .. එතකොට ගිහින් කොහේ වැටුණත් ඇදලා ගන්න පුලුවන්නේ" කියලා කිව්වා.මේ තරම් මොලේ තියෙන මිනිස්සු ලංකාවේ තියාගන්නේ නැතුව නාසා එකට යවලා මඩු වලිගෙකින් තල තල නාසා එක අතුගාන්න,තේ හදන වැඩ කරවගන්න ඕනි කියලා මට හිතුණා.

    ටික වෙලාවකින් කොහෙදෝ ඉඳන් නාමල් බේබි ඇවිත්.. "ආ... අනුරාධපුර සෙට් එක මොකද මේ ගේ පිටිපස්සට වෙලා,අප්පච්චි මට ඔක්කොම විස්තරේ කිව්වා යමු යමු පොඩි වැඩක් තියෙනවා කියලා එක්කන් ගියා.ගිහින් බැලුවම අපි වෙනුවෙන්ම වටේම ලයිට්ස් දාලා ටේබල් දාලා එක එක වර්ග වල මත්පැන් බෝතල් ලස්සනට තියලා තියෙනවා දැක්කම කසිප්පු බොන මගේ යාලුවෝ ටික ඇස් ලොකු කරගෙන ඒවා දිහා බලාගෙන හිටියා.නාමල් බේබි ලඟට ඇවිත් " ලැජ්ජා වෙන්න එපා බං වාඩිවෙයල්ලා... වාඩිවෙයල්ලා" කියලා බාබකියු දාන්න පටන් ගත්තා.මං මත්පැන් වලට තදින්ම විරුද්ධ උනත් මගේ යාලුවෝ වෙනුවෙන් වාඩිවෙලා හරි ඉන්නවා කියලා හිතාගත්තා.

    ටික වෙලාවකින් සාදය පටන් ගත්තා.මගේ යාලුවෝ කවදාවත් ලැබෙන්නේ නැති අවස්ථාවක් නිසා උපරිමෙන්ම සතුටු වෙනවා දැක්කම මටත් සතුටුයි.ඒත් එක්කම නාමල් බේබි දාපු බාබකියු මං හිටපු ටේබල් එකට දැම්මා.ඒ බාබකියු මං දැක්කේ නිකන් කපුටෝ මැ රිලා ඉන්නවා වගේ.අතට අරන් බැලුවම කලු ගල් වගේ.නාමල් බේබි මේ ආත්මේ පින් බත් ගිල ගිල හිටියට ගිය ආත්මේ ගල් අඟුරු බලාගාරෙක වැඩ කරපු එකෙ ක්ද කොහෙද කියලා මට හිතුණා.වෙරි මරගාතේ ඉන්න මගේ යාලුවෝ ටික කිසිම ගානක් නැතුව ගල් අඟුරු බාබකියු ජර බර ගාලා කන්න පටන් ගත්තා.

    සාදය ඉවර වෙලා හැමෝම එකතුවෙලා ව්‍යාංජන 45ක් එක්ක රෑට බත් කෑවා.කාල ආයෙම අපි අනුරාධපුර එන්න ලෑස්ති වෙලා මයින්ද මාත්තියටයි ශිරන්ති නෝනටයි වැඳලා අපිට මේ වගේ භෝජන සංග්‍රහයක් ලබා දුන්න එකට ස්තූති කරලා කතාවක් කලාම ශිරන්ති නෝනගේ ඇස් වලින් සට සට ගාලා කඳුලු වැටෙන්න පටන් ගත්තා. මයින්ද මාත්තියත් ඇස් වල කඳුලු පුරෝගෙන ඇවිත් මාව බදාගෙන " අනේ මට දුවෙක් වත් හිටියා නම් මං උබට දෙනවා මගේ රත්තරන් පුතේ.... මට මේ දුක වාවගන්න බෑ අපේ හාමුදුරුවනේ කියලා අඬන්න පටන් ගත්තා.දුකෙන් උනත් ඒ අයට වගේම දකුණු රටටත් සමුදීලා අපි අනුරාධපුර එන්න පිටත් උනා...

    මගට ආවම රටේ මිනිස්සු විඳින දුක මතක් වෙලා දුවලා එකෙක් නෙමෙයි දෙන්නෙක් දෙනවා කිව්වත් මේ පාර
    🧭
    ට තමා කියලා හිතාගත්තා..
    😔


    බුකියෙනි......
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,143
    27,583
    113
    මම මහින්ද මහත්තයා ගේ ඇට දෙක මස්සාජ් කරලා දුන්නා 🤩🤩
    මහින්ද රාජපක්ෂ නම් මට දිල්ඩෝ නැතුවම ඇරියා 🤣🤣
    මහින්ද මහත්තයා මට හුකපු වීඩියෝ එක තියෙනවා ඕනේ නම් කියපන් දෙන්නම් 🤩🤩
    අනුරට ජය වේවා 🤩🤩🤩
    මහින්ද ට ඉක වේවා 🤣
    මහින්ද කියන්නේ ලාමක ටින් ටින් කෙනෙක්
    අල්ලාහ් මහින්ද ව බඩ කරා
    more SEX Please
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: