na 6, 15 witharai

)pothe me ganan hadana hati na
oya dunna link ekenam thiyenawa
hodata kalpana karala balann oni
Thank you very much

මචන්, මේකෙ සාධක අරන් තියෙන විදිය වැරදි නේද??
A = (k-3)(-3k-8) නේද හරි උත්තරේ??
k = 3 & k=-8/3

ඔය විදියට උත්තරේ ගන්න බෑ මචන්, සමිකරණේ 0 ට සමාන කරල නැත්තන්..![]()
මාතර ළමයා;17394481 said:Example: Solve 5x² + 6x + 1 = 0
Coefficients are: a = 5, b = 6, c = 1
Quadratic Formula: x = [ -b ± √(b2-4ac) ] / 2a
Put in a, b and c: x = [ -6 ± √(62-4×5×1) ] / (2×5)
Solve: x = [ -6 ± √(36-20) ]/10
x = [ -6 ± √(16) ]/10
x = ( -6 ± 4 )/10
x = -0.2 or -1
