මෙ පිලිබද ඔබ දන්නවාද????

මෙ පිලිබද ඔබ දන්නවාද????

රි-පොස්ට්ද දන්නෑහෑ
එහෙනම් ඉතින් සොරි හොදෙ
මට මෙක E-මෙල් එකකින් ආවෙ
ඔන්න මම නෙමෙයි අයිතිකාරයා

ලෝකයේ වැඩිම දෙනෙක් භාවිතා කරන පෙලපත් නාමය- මොහොමඩ්.

--------------------------------------------------------------------

බෝයිං 747 දරණ ගුවන් යානයට ඉන්ධන ගැලුම් 57,285ක්රඳවා ගැනීමේ හැකියාව පවතී.

--------------------------------------------------------------------

වයලිනයක් නිම කිරීමට දැවමය කොටස් 70ක් පමණ අවශ්වේ.

--------------------------------------------------------------------

ලෝකයේ පුවත් පත්වලින් හරි අඩකටත් වඩා වැඩි ප්රමාණයක් ප්රකාශනයට පත්කෙරෙන්නේ එක්සත් ජනපදය හා කැනඩා තුලයි.

--------------------------------------------------------------------

සූර්යයා, පෘථිවිය මෙන් 330,330ප්රමාණයක් විශාලත්වයෙන් වැඩිය.

--------------------------------------------------------------------

ඉත්තෑවන් ට දිය මත පාවීමේ හැකියාව ඇත.

--------------------------------------------------------------------

මරණීය දණ්ඩනය සඳහා යොදා ගැනෙන විදුලි පුටුව හඳුන්වාදෙනු ලැබූවේ දන්ත වෛද්යවරයෙක් විසිනි.

--------------------------------------------------------------------

ඉතා හොඳින් තම මුඛය විවර කරන හිපපොටේමස් සතෙකුට අඩි 4ක් පමණ උස දරුවෙකු එකවර ගිල දැමිය හැකිය.

--------------------------------------------------------------------

තායිවානයේ එක්තරා සමාගමක් වී යොදාගනිමින් අපූරු පිඟන් වර්ගයක් නිර්මාණය කරයි. ආහාර ගෙන නිමාවූ විගස පිඟාන ද කා නිම කළහැකිය.

--------------------------------------------------------------------

පිහිනීමට සමත්, එහෙත් පියාසර කිරීමට නොහැකි එකම කුරුල්ලා යනුවෙන් පෙන්ගුවින් හැඳින්වෙයි.

--------------------------------------------------------------------

ඇඟිලි සළකුණු මෙන් ම එකිනෙකා වෙන්වෙන්ව හඳුනාගත හැකි, තමන්ටම පමණක් ආවේනික තවත් යම් හඳුනාගැනීමේමගක් වේනමි මුඛයේ දිව සළකුණයි. එයද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නකි.

--------------------------------------------------------------------

තමන් සතු, අඟල් 21ක් තරම් වූ අසමසම දිව උපයෝගි කරගිනිමින් තමන්ගේ කන් පිරිසිදු කරගන්නෝ, ජිරාෆ් සතුන්ය.

ගුහාවක් තුළ සිටි වවුලන් ඉන් පිටවී එළියට පියඹාඑන්නේ නිතරම වම් පැත්තට බරවය.

--------------------------------------------------------------------
 
Last edited:

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    තමන් සතු, අඟල් 21ක් තරම් වූ අසමසම දිව උපයෝගි කරගිනිමින් තමන්ගේ කන් පිරිසිදු කරගන්නෝ, ජිරාෆ් සතුන්ය.

    YYAAAAAAAAAAAAAAAKKKKKKKKKKKKKK!!!!!!!!!!!!!

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: