මෙ පොත් 3 PDF තියනවද?

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    සත්‍ය සිදුවීම් පාදක කරගන ලියපු මේ පොත් තුන PDF තියෙන කෙනෙක් ඉන්නවනම් මට එවන්න.

    IMG-5649.jpg
     
    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33

    පොත් 3 ම තියෙනවා.තව ජවිපෙ දෙවැනි කැරැල්ල කාණ්ඩ ද්විත්වය,නිෂ්මි ත් තියෙනවා.. හැබැයි pdf විදියට දෙන්න නම් කැමති නැහැ.මොකද නිෂ්මි හැර අනෙක් පොත් තවම මුද්‍රණයේ පවතින පොත් එහෙම කරන එක සදාචාරාත්මක සහ නීතිගරුක නැහැ.. ඔබතුමා නුවරට ළඟ පාතක නම් කියවලා ආපසු ලබා දෙන්න පුළුවන් නම් පොත බැඟින් දෙන්න පුළුවන් කියවන්න
    ------ Post added on Sep 26, 2024 at 1:02 PM
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    Thank you. Hard copy, purchase karala therumak na brother. Books collect karanna kamathi na and book lover kenek newei:yes::yes::yes::yes::yes: me dawas wala viral yana nisa me books 3 PDF hewwe mobile or pc eke read karanna. methanin 1981-yapanaya-ginileama---prachanda-rajyaye-aramba witharai pdf hambune naththe, anih deka hambuna.

    poth bump. Matath oone
    heta inbox dannam. dipu kena kiwa public share epa kiyala.
    ------ Post added on Sep 26, 2024 at 5:05 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,055
    113
    ඔව් ධර්මන් මහත්තයාගේ පොත, සංස්කරණය කරලා පස්සේ ආව පොත නෙවේ මුල්ම මුද්‍රණයේ පොත් දෙක තියෙනවා..
    වෙනස මොකද්ද කෑලි හළලද
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    Thank you. Math kandy. Hard copy eka therumak na brother. :yes::yes::yes::yes::yes: me dawas wala viral yana nisa me books 3 PDF hewwe mobile or pc eke read karanna. methanin 1981-yapanaya-ginileama---prachanda-rajyaye-aramba witharai PDF hambune naththe, anith deka hambuna.

    පොත් 3 ම තියෙනවා.තව ජවිපෙ දෙවැනි කැරැල්ල කාණ්ඩ ද්විත්වය,නිෂ්මි ත් තියෙනවා.. හැබැයි pdf විදියට දෙන්න නම් කැමති නැහැ.මොකද නිෂ්මි හැර අනෙක් පොත් තවම මුද්‍රණයේ පවතින පොත් එහෙම කරන එක සදාචාරාත්මක සහ නීතිගරුක නැහැ.. ඔබතුමා නුවරට ළඟ පාතක නම් කියවලා ආපසු ලබා දෙන්න පුළුවන් නම් පොත බැඟින් දෙන්න පුළුවන් කියවන්න
    ------ Post added on Sep 26, 2024 at 1:02 PM
     
    • Like
    Reactions: danny jey

    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    563
    457
    63
    Thank you. Hard copy, purchase karala therumak na brother. Books collect karanna kamathi na and book lover kenek newei:yes::yes::yes::yes::yes: me dawas wala viral yana nisa me books 3 PDF hewwe mobile or pc eke read karanna. methanin 1981-yapanaya-ginileama---prachanda-rajyaye-aramba witharai pdf hambune naththe, anih deka hambuna.

    heta inbox dannam. dipu kena kiwa public share epa kiyala.
    ------ Post added on Sep 26, 2024 at 5:05 PM
    machan puluwan nm matt denawda?
     
    • Like
    Reactions: losh_92

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    Thank you. Hard copy, purchase karala therumak na brother. Books collect karanna kamathi na and book lover kenek newei:yes::yes::yes::yes::yes: me dawas wala viral yana nisa me books 3 PDF hewwe mobile or pc eke read karanna. methanin 1981-yapanaya-ginileama---prachanda-rajyaye-aramba witharai pdf hambune naththe, anih deka hambuna.

    heta inbox dannam. dipu kena kiwa public share epa kiyala.
    ------ Post added on Sep 26, 2024 at 5:05 PM
    Pls inbox for me also
     
    • Like
    Reactions: losh_92

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    Thank you. Hard copy, purchase karala therumak na brother. Books collect karanna kamathi na and book lover kenek newei:yes::yes::yes::yes::yes: me dawas wala viral yana nisa me books 3 PDF hewwe mobile or pc eke read karanna. methanin 1981-yapanaya-ginileama---prachanda-rajyaye-aramba witharai pdf hambune naththe, anih deka hambuna.

    heta inbox dannam. dipu kena kiwa public share epa kiyala.
    ------ Post added on Sep 26, 2024 at 5:05 PM
    Mchn mtat ewnko
     
    • Like
    Reactions: losh_92