මෙ පොතෙ නම මොකක්ද කියල කවුරු හරි කියනවද?

Candy man

Member
Aug 8, 2010
107
6
0
මෙ පොතෙ නම මොකක්ද කියල කවුරු හරි කියනවද?

මෙ "Video"එකේ කියන පොතෙ නම මොකක්ද කියල කවුරු හරි කියනවද? එක බලන්ද පුලුවන ක්‍රමයක් කියනවද ? eg= Google book.

http://www.youtube.com/watch?v=0yQQ4LpuTK8

:cool::cool::cool:
 
Last edited:

Zapric

Member
Oct 30, 2008
89
6
0
Dehiwala, Sri Lanka
I'm a Muslim, I don't condone such acts. Just like I'm convinced and love my religion you love yours. I will we be angry if I were you too. Muhudu maha veharaya or any other religious shrines or temple in Sri Lanka is secrad to you and no Muslim should do such a think. I'm sad and I'm sorry for this crime perpetrated by Muslims. We must all educate ourselves and remind everyone especially sri lanka muslims how the kandian King Senerath in 1626 settled nearly 4,000 Muslims in the East of Sri Lanka there by saving them following their expulsion from the island’s Western coastal belt. It is their decendence who are now living in thousands in the eastern province. Please Muslims wake up. don't do such things. You will reap what you saw.
 
gazan

Member
Aug 30, 2008
122
32
0
Down south
ඔක මොකක්ද ෆොටො ටිකක් දාල තියෙන්නෙ.කෝ සාක්ශී ? :yes:
ඇයි ඇමතිලා එකට විරුද්ධව පියවරක් ගත්තෙ නැත්තේ?:yes:

රට සංවර්ධනය කරන්න රජයෙන් අයින් කරපු එකක්නෙ,එකට බොරුවට මුස්ලිම් අය කරා කියල දැම්මෙ.:growl::growl:

හම්බන්තොට හාබර් එකට ගිහින් බලන්න,මම දැක්ක ලොකු බෝ ගහක් කපල තිබුන,අඩි 4ක් උස බුදු පිළිමයකුත් තිබුනා ( හිස නැත :shocked:- සුනාමියට කලින් හොදට තිබුනා,දැන් මිනිස්සු නැති නිසා එක ඇතරලා දාලා :( ).මම ෆොටෝ ටිකක් දාන්නම්.:lol::lol::lol::lol::lol:
 
Candy man

Member
Aug 8, 2010
107
6
0
කවුරු හරි මත පොතේ නම පෑහදිලිව කියනවද? වෙන අන මන අතුව, නිකන් සුදු හුනු නොගා.
:):)
 
mahasoana

Member
Aug 6, 2010
149
9
0
කවුරු හරි මත පොතේ නම පෑහදිලිව කියනවද? වෙන අන මන අතුව, නිකන් සුදු හුනු නොගා.
:):)

අනේ නපුංසකයෝ තොට කන ඇහෙන්නෙ ඇස් පෙන්නෙ නැතුව ඇති නේද ... අනෙක් එවුන්ගෙන් අහන්නෙ... අර පොලිස්කාරයගේ පුතා .. මුස්ලිම් එකෙක්ද ???? අනික මේ වගේ ඒවා Religous එකේ දාලා . තොගේ හෙලුව පෙන්නන්න්ද ආවේ..
 
Candy man

Member
Aug 8, 2010
107
6
0
අනේ නපුංසකයෝ තොට කන ඇහෙන්නෙ ඇස් පෙන්නෙ නැතුව ඇති නේද ... අනෙක් එවුන්ගෙන් අහන්නෙ... අර පොලිස්කාරයගේ පුතා .. මුස්ලිම් එකෙක්ද ???? අනික මේ වගේ ඒවා Religous එකේ දාලා . තොගේ හෙලුව පෙන්නන්න්ද ආවේ..

අනෙ කලකනියො අහන දෙ දන්නෙනෙ නථ්නන් නිකන් post දාන්නෙ නෙ නථුව හිව්පන්!
 
Candy man

Member
Aug 8, 2010
107
6
0
ඔක මොකක්ද ෆොටො ටිකක් දාල තියෙන්නෙ.කෝ සාක්ශී ? :yes:
ඇයි ඇමතිලා එකට විරුද්ධව පියවරක් ගත්තෙ නැත්තේ?:yes:

රට සංවර්ධනය කරන්න රජයෙන් අයින් කරපු එකක්නෙ,එකට බොරුවට මුස්ලිම් අය කරා කියල දැම්මෙ.:growl::growl:

හම්බන්තොට හාබර් එකට ගිහින් බලන්න,මම දැක්ක ලොකු බෝ ගහක් කපල තිබුන,අඩි 4ක් උස බුදු පිළිමයකුත් තිබුනා ( හිස නැත :shocked:- සුනාමියට කලින් හොදට තිබුනා,දැන් මිනිස්සු නැති නිසා එක ඇතරලා දාලා :( ).මම ෆොටෝ ටිකක් දාන්නම්.:lol::lol::lol::lol::lol:

මෙන්න ශාක්ෂි හොදට බලන්න!

http://www.lankadeepa.lk/2010/10/08/front_news/05.htm
පොතුවිල් මුහුදු මහා විහාරයත් ඩෝසර් කරයි.
සියබලාන්ඩුවේ නයනජීව බණ්ඩාර විසින් .

:(:growl::frown::frown::frown::no::no::no::angry::angry::angry::angry:

Lankadeepa 10/Oct/2010

පොතුවිල් ඓතිහාසික මුහුදු මහා, පුරාවිද්‍යා රක්ෂිතයේ කොටසක් බලයෙන් ඩෝසර් කරද්දි පොතුවිල් පොලිසිය එය නතර කලේය. විහාරාදිපතී "වරකාගොඩ ඉන්දසිරි හිමියන් පැවසුවෙ අක්කර 73 පමන විශාල වු මෙම පුරාවිද්‍යා භූමිය දෑන් අක්කර තුනක් දක්වා අඩුවි ඈති බවයි. මුරට සිට පොලිස් කොස්තාපල්වරයාට ද තර්ජනය කර එම භූමිය විනාශ කල බව ඉන්දසිරි හිමියො කියති. දුටුගෑමුනු රජුගෙ මව විහාර මහාදේවිය ගොඩබට ස්ථානය වයෙන් මුහුදු මහාවිහාරය සැලකේ. විහරයට පිවිසෙන මාර්ගයද වසර ගනනාවක් සිට අවහිර කර බෝඨීය ද හත් අට වතාවක් ගලවා වින කර ඇත.

ලංකාදීපය2010 ඔක්තොබර් 10 දින

IMG_0046.jpg

IMG_0329.jpg

IMG_0330.jpg

IMG_0332.jpg

:angry::angry::angry::angry::angry:
Source= http://www.lankadeepa.lk/2010/10/08/front_news/05.htm