බාවනාවක් නොවන් මෙ දෙ මොකක්ද කියල දන්න කෙනෙක් කියනවද?

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    මෙන්න මෙ කියන භාවනාවන්ක් නොවන ක්‍රමයෙ නම කවුරුහරි දන්න කෙනෙක් කියනවද? 4:05 පස්සෙ අහන්න. ඇහෙන්නෙ නම් හිත්මොටිසම් වගේ

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    Hypnotism?
    මෝහනය

    වීඩියෝ එක නම් බැලුවෙ නෑ. ඉස්සර ඔය හාමුදුරුවො ගැන පොතක තිබුණා. දැන් නම් එ්වා බලන්නෑ එ්වා මහායාන පැත්තට බර හින්දා.
     
    • Like
    Reactions: SLHodahitha

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    Hypnotism?
    මෝහනය

    වීඩියෝ එක නම් බැලුවෙ නෑ. ඉස්සර ඔය හාමුදුරුවො ගැන පොතක තිබුණා. දැන් නම් එ්වා බලන්නෑ එ්වා මහායාන පැත්තට බර හින්දා.

    ඒකාලෙ ඉන්ටනෙට් නැති හින්ද පොර උනා
    දැන් කාලෙ ඔය බන කීවනම් හොදට ට්රෝල් වෙනව.
    මට හිතෙන්නෙම පච පලනව කියල
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    Hypnotism?
    මෝහනය

    වීඩියෝ එක නම් බැලුවෙ නෑ. ඉස්සර ඔය හාමුදුරුවො ගැන පොතක තිබුණා. දැන් නම් එ්වා බලන්නෑ එ්වා මහායාන පැත්තට බර හින්දා.
    ow ne ban, eka thamai laginma yana wachane matath ahuna widiyata