ඔය වල් බල්ලන්ට කියන නම නේ බන්ලංකාවට ආවේනික බලු ජාතියක් ඉන්නව කියලා කිව්වෙ කවුද
අපෝ ඔව් අපේ ගෙදර පළවෙනි පාරට බල්ලෙක් හදනවා කිසිම රහක් නැහැ . ඌට කන්න ඕනේ උනාම විතරයි අපිව මතක් වෙන්නේ . කිසිම ලෙන්ගතු කමක් නැහැබැල්ලියෙක් වෙන්න ඇති. බැල්ලියො තමයි ඔච්චරම ස්වාමියාට හිතවත්.
ඔව් මචං ඒ වගේ බල්ලො ලෝකෙ හැමතැනම ඇතිඔය වල් බල්ලන්ට කියන නම නේ බන්
ඉන්නවා වෙන්න ඕනි විජය එනකොටත් හිටියානේලංකාවට ආවේනික බලු ජාතියක් ඉන්නව කියලා කිව්වෙ කවුද
සිංහල hound අවේනිකයි මචංලංකාවට ආවේනික බලු ජාතියක් ඉන්නව කියලා කිව්වෙ කවුද
උබ ඌව පොඩි කාලෙ හුරතල් නොකර කූඩුවෙම තිබ්බද?අපෝ ඔව් අපේ ගෙදර පළවෙනි පාරට බල්ලෙක් හදනවා කිසිම රහක් නැහැ . ඌට කන්න ඕනේ උනාම විතරයි අපිව මතක් වෙන්නේ . කිසිම ලෙන්ගතු කමක් නැහැ
අල්ලන්ත් බැහැ බුරනවා
මට කන්න නැති උනත් මම බල්ලට මගේ කෑම එක කන්න දෙනවා බන් කවදාවත් බඩගින්නෙ තියෙන්නේ නැහැ . පොඩි කාලේ ඔඩෙක්කුවේ තියාගෙන හිටියේ . පස්සේ ලොකු වෙනකොට ඌ වඩා ගන්නවා ට ඔඩොක්කුවට ගන්නවා ට කැමති උනේ නැහැ .උබ ඌව පොඩි කාලෙ හුරතල් නොකර කූඩුවෙම තිබ්බද?
ඕන ම බල්ලෙක් පූසෙක් දවසට කීප සැරයක් හුරතල් කරා ම උකුල උඩ තියන් හිටිය ම උන් හීලෑ වෙනවා. කන්න බොන්න දීලා තියන්න ඕන හාමතෙ තියන්න එපා. එහෙම කරලත් ඔහොම නම් පුකට පයින් එකක් දීල එලෝපිය. සත්තුන්ට කොච්චර ආදරේ උනත් ඔහොම සත්තුන්ට මම නම් ආස ම නෑ.
කතාවක් තියෙනවනෙ බං සමහර ජම්ම හතුරන්ට පලිගන්ඩ් ඔනෙ උනාම පවුලෙ අය, සුරතල්ලු වෙල ඉපදෙනවලු.මට කන්න නැති උනත් මම බල්ලට මගේ කෑම එක කන්න දෙනවා බන් කවදාවත් බඩගින්නෙ තියෙන්නේ නැහැ . පොඩි කාලේ ඔඩෙක්කුවේ තියාගෙන හිටියේ . පස්සේ ලොකු වෙනකොට ඌ වඩා ගන්නවා ට ඔඩොක්කුවට ගන්නවා ට කැමති උනේ නැහැ .
ලොකු වෙන්න ලොකු වෙන්න ඌ ටික ටික දුරස් උනා
බල්ලෝ 7 ක් විතර හැදුවා ඔක්කොම බැල්ලියෝ මේ
මේ බල්ලා නම් කිසිම ලෙන්ගතුවාවක් නැහැ

වැරදි තෝරා ගැනීමක් බන් පිරිමි සත්තු වැඩක් නැහැ ගෑනු සත්තු නම් ටික කාලයක් යන කොට දෙවෙනි අම්මා වගේ වෙනවාකතාවක් තියෙනවනෙ බං සමහර ජම්ම හතුරන්ට පලිගන්ඩ් ඔනෙ උනාම පවුලෙ අය, සුරතල්ලු වෙල ඉපදෙනවලු.
එහෙම සින් එකක් ද දන්නැ ඕක![]()
ඕක නම් අහලා තියෙනවා. ගෑනු සතෙක් මම හදල ම නැති නිසා දන්නෙ නෑ. මම හදපු බල්ලොන්ගෙ පිරිමි කියලා ලොකු වෙනසක් නෑ ගොඩක් ලෝයල් බල්ලො හිටියා. බැන්දට පස්සෙ වයිෆ් හදපු පූසොත් ගෑනු පිරිමි කියලා වෙනසක් නෑ දැන් ඉන්න පූසි නම් විකනවා හැබැයි හුරතල් ලෝයල්. කලින් හිටපු පූසා විකන්නෙ නෑ ඌත් හුරතල්කමෙන් නම් පූසි වගේ ම තමයි.වැරදි තෝරා ගැනීමක් බන් පිරිමි සත්තු වැඩක් නැහැ ගෑනු සත්තු නම් ටික කාලයක් යන කොට දෙවෙනි අම්මා වගේ වෙනවා
ඉන්නවා මචං. සමහර සුද්දෝ ඉන්නවා සිංහල හවුන්ඩ් ගෙනියල උන්ගේ රටවල හදන. අපි වල් බල්ලෝ කියන්නේ උන්ට,ලංකාවට ආවේනික බලු ජාතියක් ඉන්නව කියලා කිව්වෙ කවුද