මෙ මගුල private කරල දැම්ම්නන් හරි.....

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මේ කොච්චියේ ගිහින් Strike එකට බැන බැන යන්නෙත් වැඩි හරියක් රජයේ සේවකයෝ. උන් කරන්නෙත් ඒකම තමයි. ඔය කෝච්චි Strike එකට බැන බැන ගිහින් උනුත් Strike කරනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    ඇයි එක පාරක් කලා, දෙපාර්තමෙන්තුවලින් ගලවලා. මුන් දැවැන්ත උද්ගෝෂණයක් කරලා ඒක රිවස් කරවගත්තා.

    ඇමතිලත් කැමති මේ විදිහට තියනවාට. ඕක සල්ලි ආකරයක්. එක පැත්තකින් රත්මලානේ තියන යකඩ ටික. අනිත් පැත්තෙන් අති දැවැන්ත ඉඩම් ටික.
    අනිත් පැත්තෙන් චන්දෙ දින්නම ජොබ් දෙන්න පුළුවන් ඕන තරම්.
     
    • Like
    Reactions: emoji diaries

    vito

    Well-known member
  • May 5, 2008
    10,961
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    oya station master ballo ellanna ona strike karanne long weekend target karala
    okun target karala hamadaama oka karanne puluwantharam wadi minissu pramaanayak amaaruwe daanna
     

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    මේ කතාවේ අත්තක් තියෙනවා.
    ලංකාවේ තියෙන resources වෙන කොහෙවත් නැහැ.

    අභ්‍යවකාශ වසතුන්ගෙ පිහිටීම භාවිතා කරලා අනාගත සිදුවීම් ගණනය කරන තාක්ෂණයක් තියෙනවා.

    හැමෝගෙම අනාගතේ වෙන්නෙ මොනවද කියල කලින්ම ලියපු පුස්කොල පොත් තියෙනවා ලංකාවේ එවුන්ට. වැඩ ඇරිලා බස් එකෙන් ගෙදර යන ගමන් වැල්ලවත්ත හරියෙන් බැහැල ගිහින් රුපියල් පන්සියක් දීල දැනගන්න පුළුවන්.

    භාවනා වලින් ඉතාමත් කාර්යක්ෂම සහ තියුණු මනසක් හදාගන්න අවස්ථාව තියෙනවා හැම තැනම.

    ආහ්. නිදහස් අද්‍යාපනය අමතක උනා. ඔව් ඔව්, ඔය කලින් කියල තියෙන ඒවත් එක්ක මේකත් කොහොම කොහොම හරි පොරබදගෙන පැවතෙනවා. මේක පරිස්සම් කරන්න ජීවිතය උනත් පූජා කරන්න සුදානම් රැවුල් සෙට් එකකුත් ඉන්නවා දේශයේ මුර දේවතාවෝ විදියට.

    තව දියුණු වාරිමාර්ග තාක්ෂණ, ගල් උඩට වතුර ගෙනියපුවා, රාවන ටෙක් වගේ ඒවා ගොඩකුත් එහෙන් මෙහෙන් ඇහෙනවා.

    මේ තරම් resources තියෙන වෙන සෙට් එකක් ලෝකේ කොහෙවත් නැතුව ඇති.
    Apita singapore wenna one tharam chance eka tibba 1950-60 wala. Apita tibuna opportunities hariyata use kala nm. Mulinma meka kanna patan gattte bandaranyaka thamai. sinhala only act genalla.