මෙ මම අසම සින්දුව

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මෙ මම අසම සින්දුව

    මෙ මම අසම සින්දුව :love:ඔයලා මොකො කියනෙ මෙ අලුත් සින්දු වගෙ ද පට්ට හිතටම වදිනව බන් එල සින්දුව
    අලුත් බෙලෙක් සින්දු වගෙද? එවගෙ තෙ‍රැමක් වත් තියන වද? මෙවනම් එල සින්දු බන්
    මිල්ටන් මල්ලවඅරච්චි මහත්තයට ජය වේවා!!!!!!:yes::yes::yes::yes:




    මෙ සින්දුවෙ mp3 ඕන අයට මෙන්න ලින්ක් එක 454.12kb thiyenne
    http://beemp3.com/go_r.php?url=d1f38f9188b16f5f473b06d53f7785a0&file=12194497&scuk=1755034&sas=
    ඔයලට මොකො හිතන්නෙ මෙතන කියලා යන්කො
    නිකම් යන්න එපා කමෙන්ට් එකක් දන්න කො
    :yes::yes::yes::love:
     
    Last edited:
    • Like
    Reactions: IPman

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මෙවනම් එල සින්දු බන් මිල්ටන් පෙරේරාට ජය වේවා!!!!!!:yes::yes::yes::yes:
    ඔයලට මොකො හිතන්නෙ මෙතන කියලා යන්කො
    නිකම් යන්න එපා කමෙන්ට් එකක් දන්න කො
    :yes::yes::yes::love:


    මෙක මිල්ටන් පෙරෙරා මහත්මයගෙ නොවෙයි...මිල්ටන් මල්ලවඅරච්චි මහත්මයාගෙයි
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    Nice song :)

    මෙක මිල්ටන් පෙරෙරා මහත්මයගෙ නොවෙයි...මිල්ටන් මල්ලවඅරච්චි මහත්මයාගෙයි
    අම්මට සිරි වැරදුනා නෙ තැක්ස් කියුවට මච්න් මම හදන්නම් එල
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ආයෙ ඉතින් ලොවෙත් නෑ..මෙන්න සිංදු :yes: