මෙ ලෙඩේට පෙන්නන්න ඔනෙ ඩොක්ටර් කවුද - Help

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,869
    1
    51,842
    113
    ප*යාගල
    sorry.com
    ඉස්කොලෙ ලමයෙක් මචන් 15 වයස. දැන් මාස දෙකක් තිස්සෙ මුගෙ මෙන්න මෙ මාක් කරපු කොටසෙ Muscles රිදෙනවලු. ඇවිදිනකොටයි... ඉස්ස්රහට නැවෙනකොටයි ලු රිදෙන්නෙ. දොස්තර ලා දෙතුන් දෙනෙක් ලගට ගිහින් වැඩක් වෙලා නැ. මුව පෙන්නන්න ඔනෙ Specialist කවුද කියල කියන්න පුලුවන්ද.

    image.png
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඉස්කොලෙ ලමයෙක් මචන් 15 වයස. දැන් මාස දෙකක් තිස්සෙ මුගෙ මෙන්න මෙ මාක් කරපු කොටසෙ Muscles රිදෙනවලු. ඇවිදිනකොටයි... ඉස්ස්රහට නැවෙනකොටයි ලු රිදෙන්නෙ. දොස්තර ලා දෙතුන් දෙනෙක් ලගට ගිහින් වැඩක් වෙලා නැ. මුව පෙන්නන්න ඔනෙ Specialist කවුද කියල කියන්න පුලුවන්ද.

    image.png
    අහපන් වැල.බලල අත් ට්‍රැක්ටර් පදිනවද කියලා ...
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ඉස්කොලෙ ලමයෙක් මචන් 15 වයස. දැන් මාස දෙකක් තිස්සෙ මුගෙ මෙන්න මෙ මාක් කරපු කොටසෙ Muscles රිදෙනවලු. ඇවිදිනකොටයි... ඉස්ස්රහට නැවෙනකොටයි ලු රිදෙන්නෙ. දොස්තර ලා දෙතුන් දෙනෙක් ලගට ගිහින් වැඩක් වෙලා නැ. මුව පෙන්නන්න ඔනෙ Specialist කවුද කියල කියන්න පුලුවන්ද.

    image.png
    wakugaduwe gal boho wita

    wakugaduwe gal boho wita
    mageth aawa ban man english docekkgen gatte. ape punchi sinhala wedek gen aran gala wadi una aga huru una. english hodai ban. beth bona tike athe ghuwt badu ynne na habai . beeth nawattuwama ammata siri
    ------ Post added on May 18, 2023 at 11:53 PM
     
    • Sad
    Reactions: Nidarshana_k

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    නැවෙද්දී හෙලවෙද්දී විතරක් රිදෙනවා නම්, ඩොකාලා දෙතුන් දෙනෙකුටත් අහුවුනෙත් නැත්නම් ස්නායු තෙරපීමක් වෙන්න පුළුවන්..physiotherapy කරන්න වෙයි