ඉස්කොලෙ ලමයෙක් මචන් 15 වයස. දැන් මාස දෙකක් තිස්සෙ මුගෙ මෙන්න මෙ මාක් කරපු කොටසෙ Muscles රිදෙනවලු. ඇවිදිනකොටයි... ඉස්ස්රහට නැවෙනකොටයි ලු රිදෙන්නෙ. දොස්තර ලා දෙතුන් දෙනෙක් ලගට ගිහින් වැඩක් වෙලා නැ. මුව පෙන්නන්න ඔනෙ Specialist කවුද කියල කියන්න පුලුවන්ද.