මෙ වාහනයෙ Market එක කියක් විතර වෙනවද?

aluthKolla0001

Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    මෙ වාහනයෙ Market එක කියක් විතර වෙනවද?

    මචන් මෙ කාර් එකෙ වටිනාකම කියක් විතර වෙනවද කියල දන්න අය කියනවද?
    පෙනුමනම් හොදට තියනව. අනිත් විස්තර පල්ලෙහා දාල තියෙනව.
    Brand:Toyota
    Model year:1995
    Condition:Used
    Transmission:Manual
    Model:AE110
    Body type:Saloon
    Fuel type:Petrol
    Engine capacity:1,500 cc

    TOYOTA AE110, SE SALOON, AIR BAGE, A/C, POWER/ST,POWER SHATER, R.P.M. METER, BEIGE INTERIOR, SENTRAI LOCK,(REGISTERED OWNER) BODY-RUNING-ENGINE SUPERB EXCEIIENT CONDITION

    :):):):):)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    hoda wahanayak machan.. theluth hodata karanawa.. habai aula owa patta yanna duwala thiyenne hodata balala ganna one
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,337
    13,223
    113
    33
    ෆින්ලන්ඩ්
    20 years old machang...
    Repairs aenna puluwan sahenna...
    anika meters karakawala aeththe 4a 5s serayakma
    gannawa num hodatama bala la ganin...
    tawa kiyak hari dala aduma 2000n wath uda wahanayakata yanna balanna...
     

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    20 years old machang...
    Repairs aenna puluwan sahenna...
    anika meters karakawala aeththe 4a 5s serayakma
    gannawa num hodatama bala la ganin...
    tawa kiyak hari dala aduma 2000n wath uda wahanayakata yanna balanna...

    ow neda machan. Eth machan
    Honda, Mazda wage brand ehema gana aduwata thibunata wahana awulda? ai ban?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මෙකෙ Fuel එහෙම කොහොමද මචන්? වහනෙ අවුල් මොනවද?

    අවුරුදු විස්සකටත් වැඩි නෙ බන්. ඔක්කොම අවුල් ඇති.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    හොදට චෙක් කරල ගන්න. ඕවගෙ ඉතින් එන්න මහ ලොකු ලෙඩ නම් නෑ ඉතින්. එන්ජිමේ ගියර් පෙට්ටියේ ඇරෙන්න ඉතින්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland

    තව බලන්න sprinter,marino etc
    නිසාන් pulser sunny etc වගේ එවත්. හොද වාහනයක් සෙට් වෙයි කියල හිතනව
    එදිනෙදා දුවන්න හොද ඉතින් ලක්ශ 12-17 වගේ යන රේන්ජ් එකේ තියන ඔය පරන වාහන සෙට් එක තමා. මොකද කෑලිත් ලාබයි. මේන්ටේන් කරන්න ලේසි

    කොමන් මොඩල් සනී කොරොල්ල නම් ගොඩක් කාර් වල කන්ඩිශන් එක දැන් අඩුයි. එව අතින් අත ගිහින් නිසා. මම නම් කියන්නෙ toyota sprinter, nissan pulser වගේ තමා හොද චොයිස් එක හොද කාර් එකකට :yes:
     

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    තව බලන්න sprinter,marino etc
    නිසාන් pulser sunny etc වගේ එවත්. හොද වාහනයක් සෙට් වෙයි කියල හිතනව
    එදිනෙදා දුවන්න හොද ඉතින් ලක්ශ 12-17 වගේ යන රේන්ජ් එකේ තියන ඔය පරන වාහන සෙට් එක තමා. මොකද කෑලිත් ලාබයි. මේන්ටේන් කරන්න ලේසි

    කොමන් මොඩල් සනී කොරොල්ල නම් ගොඩක් කාර් වල කන්ඩිශන් එක දැන් අඩුයි. එව අතින් අත ගිහින් නිසා. මම නම් කියන්නෙ toyota sprinter, nissan pulser වගේ තමා හොද චොයිස් එක හොද කාර් එකකට :yes:

    ow machan mulnma loku ekakata gihin hira wenna kemeththak ne ban matath. parana ekakwath araganna ona honda ekak. :)
    64,65 wage diesel car honda nedda machan?