මේකක් කීයක් වෙයිද :-/

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    1674882102886.png

    ...
    කීයක් වෙයිද මේකක්. ගන්න තැනකුත් කියන්ඩ​
     
    • Like
    Reactions: zid2021

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අතින් පොම්ප කරන එක කරදරයි නේ බන්.
    කෙලින්ම විදලා මෝටරයක් දාපන්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අතින් පොම්ප කරන එක කරදරයි නේ බන්.
    කෙලින්ම විදලා මෝටරයක් දාපන්
    මෝටරයකින් වෙනම පයිප් ලයින් එකක් දුවනවා බන්. මේ බලන්නේ පොඩි වගාවකට ගන්ඩයි, කරන්ට් නැති වෙලාවට ඕනේ උනොත් ගන්ඩයි.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මෝටරයකින් වෙනම පයිප් ලයින් එකක් දුවනවා බන්. මේ බලන්නේ පොඩි වගාවකට ගන්ඩයි, කරන්ට් නැති වෙලාවට ඕනේ උනොත් ගන්ඩයි.
    එහෙනම් නල ලිද වෙනමම හොයන්න දෙයක් නෑ.
    හාරන උන්ම එකක් හයි කරලා දීල යනවා.
    ඔය ගැජට් එක උබ අමුතුවෙන් හොයන්න දෙයක් නෑ ඒක උන්ම කරලා දෙනවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    එහෙනම් නල ලිද වෙනමම හොයන්න දෙයක් නෑ.
    හාරන උන්ම එකක් හයි කරලා දීල යනවා.
    ඔය ගැජට් එක උබ අමුතුවෙන් හොයන්න දෙයක් නෑ ඒක උන්ම කරලා දෙනවා
    මට නල ලිදක් නෙවෙයි බන් ඕනි.
    හාරලා තියෙන ලොකු ලිදකින් වතුර ගන්ඩ ඕකක් හයි කරලා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මෝටරයකින් වෙනම පයිප් ලයින් එකක් දුවනවා බන්. මේ බලන්නේ පොඩි වගාවකට ගන්ඩයි, කරන්ට් නැති වෙලාවට ඕනේ උනොත් ගන්ඩයි.
    ehema nam ban wenama Tankiyak thiyagena ekata pump karaganinko.

    Dan nala lidak gahanna lakshayak wath illai.

    මට නල ලිදක් නෙවෙයි බන් ඕනි.
    හාරලා තියෙන ලොකු ලිදකින් වතුර ගන්ඩ ඕකක් හයි කරලා
    එහෙම නම් මෙහෙම කරපන්.

    ඔය කෑලි ගන්න තියෙනවා නළලිං ගහන උන් ළඟ. Weligampitiya පැත්තෙ පාර අයිනෙ කඩ තියෙනවා වගේ මතකයි. ඒකක් අරගෙන කනුවක් හිටෝලා සෙට් කරගනින්. අඟලෙ බටයක් ළිඳට දාලා ෆුට් වෑල්ව් එකක් දාපන්. උඩින් වතුර පුරෝලා ස්ටාර්ට් කරපන්.
    ------ Post added on Jan 28, 2023 at 12:17 PM
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu