මේකක් ගමුද?

sam_c

Member
Oct 21, 2010
475
104
0
මචන්ලා.... මෙ දවස් වල දෙමුහුන් වාහන අපෙ රටෙ බරටම විකිනෙනව කියලා ඔයාලා දන්නව ඇතිනෙ.
ගොඩාක්..ම ජනප්‍රිය වෙල තියෙන්නෙ prius එකයි insigt එකයි නෙ.
මම කියන්න යන්නෙ එච්චර ජනප්‍රිය නොවුනු පට්ට car එකක් ගැන.


මෙක Honda CR-Z


මෙක hybrid sport car එකක්.

2011_honda_cr_z_hybrid_top_main.jpg


මෙක වේග 6ක ගියර් පද්ධතියකින් යුක්තයි.

IMG_1579-655x336.jpg


ඇතුලෙ look එක නම් පට්ටයි.:D:D


2011-honda-cr-z-inline-3_cd_gallery.jpg


2011-Honda-CR-Z-Interior.jpg


cr-z-hybrid-3.jpg



මෙකෙ විස්තර පහල ඇති.


2011 Honda CR-Z Base 6MT Specifications

Base price: $19,200

Price as tested: $19,950

Options: Destination charge ($750)

Body: 3-door unit construction Hatchback

Drivetrain: Front-Transverse Engine, Front Wheel
Drive, 6-speed manual transmission

Accommodations: 2 passengers

Engine (gas): I4, Aluminum Block & Cylinder Head

Motor (Electric): DC Brushless (Permanent Magnet,
AC Synchronous)

Battery: Nickel Metal Hydride, 100.8v Output, 5.75Ah
Capacity

Electric Motor horsepower: 13bhp

Electric Motor Torque: 58lb-ft

Displacement (gas): 1497cc

Aspiration: Naturally Aspirated

Fuel delivery: Multi-port Electronic Fuel Injection,

Valvetrain: SOHC, 4v/cyl (16v total) with i-VTec
(variable cam timing on intake and
exhaust)

Compression ratio: 10.4:1

Horsepower (combined): 122bhp@6,000 rpm

Torque (combined): 128lb-ft @1000-1 , 750rpm

Rev limit: 6,300rpm

0-60mph: 8.3 seconds

Top speed: 121mph

1/4 Mile@ET: [email protected]

EPA fuel mileage estimate: 31 city/ 37 highway/ 34
combined

Recommended fuel: 87 Octane

Fuel Tank Capacity: 10.6 gallons

Theoretical Range: 392.2 miles

Wheelbase: 95.9″

Length: 160.6″

Track (F/R): 59.6″/59.1″

Width: 68.5″

Height: 54.9″

Curb weight: 2637lbs

පින්තුර ටිකකුත් ඇති.


2011-Honda-CR-Z-hybrid-Front-Angle-View.jpg


48465_2011_honda_crz_official_11-4b77a9e7e8116.jpg


2011-Honda-CR-Z-Sport-Hybrid-Coupe-Rear-Side-Top-View.jpg


honda_crz_hybrid.jpg


2011-Honda-CR-Z.jpg


honda-cr-z-hybrid-review.jpg



මෙකෙ modify කරපු එවත් තියනව.:confused::confused::confused:

393098885.jpg


01-mugen-630.jpg


Honda+Tuning+Magazine+_7_.jpg


CR-Z-1.jpg





හොදයි කියල හිතුන නම් රෙප් + දිල කොමෙන්ටුවක් දාල යන්න.:D:D:D
 
Last edited:

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
පට්ට ඕකගන්නනම් බැන්කුවක් කඩන්න වෙයි:baffled::P:rofl::rofl:


ඕක ශ්‍රී ලන්කාවේ මුදලින්
2,185,921.49 LKR වෙනවා:dull::dull::dull:
 

sam_c

Member
Oct 21, 2010
475
104
0
පට්ට ඕකගන්නනම් බැන්කුවක් කඩන්න වෙයි:baffled::P:rofl::rofl:


ඕක ශ්‍රී ලන්කාවේ මුදලින්
2,185,921.49 LKR වෙනවා:dull::dull::dull:

උබට ගාන හරියටම sure ද?