මේකට උත්තර කියන්න..

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් සමහරු ඉන්නවා තමන්ගේ නම ප්‍රසිද්ද වෙනවට කැමති..අර MP3 වලත් ටැග් එකටත් නම් දාන්නේ ඒ වගේ ....තව සමහරු ඉන්නවා නියම නම ප්‍රචාරය වෙනවට අකමැති..වෙන නමකින් පෙනී ඉන්නවා....එයාව මිනිස්සු දන්නේ වෙන නමකින්...ඒක එයාගේ චෝයිස්‌ ඒක...