මේකට කරන්න දෙයක් කියනවද? sinhala typeing on windows 8.1.64 bit Help
යාලුවනේ මට කවුරු හරි කියනවද windows 8.1 වල සින්හල type කරන්න පුලුවන් විදිහක් හරි unicode එකක් හරි ගැන. office 2013 තියෙන්නේ. iskola poth front එකෙන් type කරද්දී සමහර ඉස්පෙලි පාපිලි කොම්බුව දානකොට මැදින් රවුමක් එනවා. plz Help me..