මේකට කරන්න දෙයක් කියන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    මේකට කරන්න දෙයක් කියන්න

    මට මේක මාර වදයක් මචන්ලා මේකට කරන්න දෙයක් කියන්න

    මට එළකිරියේ Member කෙනක්ගෙන් තනි වෙබ් පිටුවක් හදන්න ආවා මාස දෙකකට කලින් එයා මට උදව් කරපු කෙනෙක් ඉතින් මන් 10000 කරලා දෙන්නම් කිව්වා වෙබ් පිටුවක් නිසා දවසෙන් ඕනේ කිව්වා එළකිරියේ Member ගේ යාළුවෙක් ගේ බොස් කෙනක් තමයි මට කතා කරේ එ පුද්ගලයා CEO කෙනක් විදේශීය අඩයාපනයට ඒක එකා රට යවන කැම්පස් එක්ක. වෙබ් සයිට් එකක් පෙන්නලා එකේ විස්තරම දාලා එ වගේම හදන්න කිව්වා දවසෙන් එයාට මොකක් ද එකකට කාටද පෙන්වන්න කියලා කිව්වේ. මන් පිටුවකට ගාන කියලත් එළකිරියේ Member ගැන හිතලා 10000 සයිට් ඒක කරා නිදිමරාගෙන ටික වෙලාවක් පරක්කු වෙලා මේ පුද්ගලයා මට හොදටම බැන්නා මන් ඒවා අහගෙන ඉවසීමෙන් හිටියා සල්ලි දෙන්න Invoies එකක් ඕනේ කිව්වා ඒක යැව්වා සල්ලි දුන්නේ නෑ ඒක නිසා සයිට් ඒක මැකුවා මන් කොම්පැනියක වෙබ් එකට හානි කළා කියලා මට නඩු දානවා කිව්වා එපාර සයිට් එක අය හැදුවා

    ඊට පස්සේ මන් හොදට හිතලා වැඩක් කරා Domain Redirect කරා Pornhub එකට ඔන්න ඊට පස්සේ මට සල්ලි ගෙව්වා එ මිනිහා ඉතින් වැඩේ Close කියලා හිතුවේ.

    දැන් මාකටින් Manager කියලා ගැනු කෙනක් කතා කරනවා එයාට සයිට් එකේ Update වගයක් කරගන්නා ඕනේ කිව්වා මන් Update වලට මාසේට 5000 ඕනේ කිව්වා එත් ඉසෙල්ලා සල්ලි දුන්නේ නෑ

    එයා මට කරන්න ඕනේ ඒවා E-mail කරලා ටිබුනා විස්තර කරලාවත් නෑ මොන තැන් වලටද එන්නේ ඕනේ කියලා ඒවා අන්තිමේ අම්මා සහය අරන් වැඩේ කරා ඔන්න ඊට පස්සේ සයිට් එකේ Menu එකට ඔය පිටු ටික අමුන්න කියනවා Sub Menu එකකට

    ඒක කලාම අය Call අරන් කියනවා එහෙම නමේ මන් කිව්වේ කියල තවත් වෙනස් විදියකට කියනවා එහෙම කලාම

    අයෙත් අරන් කියනවා ඒ Menu එක තව එකකට දාන්න කියලා Call එකක් අරන් කතා කරද්දී Call ඒක පටන් ගනිද්දී කියපු කතාව නමේ අවසන් කරද්දී අවසන් කරද්දී සයිට් ඒක හදන්න ඕනේ වීඩිය වෙනස්ම එකක් විනාඩි 15කට වඩා මන් අහන් ඉන්න ඕනේ

    අන්තිමේ එයා අහනවා එයා කියන දේ මට තේරෙනවා ද කියලා මම ගොනෙක් ට දාලා කතා කරනවා

    මට ඒ වෙලාවේ හිතුනා එ ගෑනි කාට හරි පෙන්වනවද කියලා මට වැඩ බෑ කියලා මෙහෙම බොරුවට ඒක එක විදියට සයිට් ඒක හදලා වෙනස් කරවන්නේ කියලා සැරෙන් සැරේට. මේ ඔඩර් ඒක වෙන කෙනක්ට අරන් දෙන්න යනවා වගේ දෙයක් මට ඒ වෙලාවේ හිතුණා. ඊට පස්සේ මන් කිව්වා මේක මෙහෙම බෑ මට කියලා අනිත් සයිට් හදා ගත්ත අයත් කරන්න ඕනේ ඔකොම E-mail කරා කියලා කරගන්න ඕනේ හැටි E-mail කරන්න කිව්වා

    ඔන්න E-mail කරාට පස්සේ වැඩේ කරා ඊට පස්සේ වැඩේ හරි කිව්වා එත් සල්ලි දෙනවා කිව්වේ නෑ Update වලට.

    ඊට පස්සේ ගිය සිකුරාදා කතා කරලා ඉල්ලනවා සයිට් එකේ Password එක එයාලගේ ලග කට්ටිය ඉන්නවා ලු Update කරන්න කියලා මගෙන් Pass ඉල්ලනවා මේකට මට ගොඩක් තරහා ගියා මචන්ලා මගේ සල්ලි නොදී මේ ගෑනි හදන්නේ එයා ඔකොම Update කරගෙන CEO කාරයට පෙන්වලා මන් කරා කියල සල්ලි ගන්න කියලා මට හිතුණා. මේ ගෑනි කලින් CEO කාරයට හරි කාටහරි පෙන්නුවා වෙන්න පුළුවන් බොරුවට Menu ඒක හදන්න කිය කියා මට කියෙන දේ තේරෙන්නේ නැති පාටක් මට එහෙම හිතෙනවා

    දැන් Password ඒක යවලා උන් කදාගන්නා කඩාගන්න සැරේට මට හදන්න වෙයි අනික මන් එහෙම හදන්නේ නෑ කියලා ගහලා ම උන්ට Password ඒක යැව්වා

    පස්සේ හිතුණා මොකට මන් උන්ට ඒක දෙන්නේ කියලා මට 5000 ගෙවන්නේ නැතුව ඊට පස්සේ මන් Pass Change කරලා ඒ ගෑනිට මෙහෙම කිව්වා

    මන් අඩුවට කරන සයිට් වල Username/Password දෙන්නේ නෑ කියලා Client ලට කියලා

    දැන් මන් හිතං ඉන්නේ සයිට් ඒක Domain එකත් එක්කම ඉල්ලුවොත් 100000 ඉලන්න මාරු කරලා දෙනවට කියලා
    මොකද උන් මාව රවට්ටාගෙන පිටුවයි කියලා ලොකු සයිට් එකක් ගහාගත්තා එකට පිටු 20 - 30 මට කියලා එකතු කර ගත්තා Update වලට සල්ලි දෙනෙන් නෑ
    මන් පිටු 20 - 30 එකකට 50000 වගේ ගන්නවා එහෙම බැලුවාම මුන් පිටුවයි කියලා ආවේ කරේ මාව අන්දලා දස වද දීලා නිකන් වගේ කරගෙන දැන් Update වලට සල්ලි නොදී උන් ඔකොම කරගන්න හදනෙන්

    තව දෙයක් හිතෙනවා මේ Markting Manager කියපු ඒවා ඔකොම CEO කාරයට කියන්න කෝල් වල රෙකෝඩ් එක්කම

    මොකද හිතන්නේ උබලා මේ ගැන මේ දෙකෙන් මන් මොකක් ද කරන්නේ හොද ?
    තව දෙයක් මන් මිනිසුන්ට Mr කියලා කතා කරනවා ගෑනු අයට මිස් කියනවා මේක අවුල් ද ? මිස් කිව්වට පස්සේ උන් මගේ ඔළුවට උඩින් ගියා වගේ උනා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    Pissuda yako lankawe unta mr.miss kiyanna anika uba service ekak provide karanakota.henama high profile ekekta arenna man nan kiyanne ne.anika uba puka dila wediy.mulinma nawattaganna tibba.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    Pissuda yako lankawe unta mr.miss kiyanna anika uba service ekak provide karanakota.henama high profile ekekta arenna man nan kiyanne ne.anika uba puka dila wediy.mulinma nawattaganna tibba.

    මචන් මගේ අම්මා තමයි එහෙම කතා කරන්න කියා කියා නටුවේ පස්සෙන් ඒදන් සර් මිස් කියන්න ගිහින් උන් මාව පහත් කරා මම ඔයා මෙයා කියල තමා කතා කරන්නේ මුන්ට තමයි 1st කිවෙව් තව

    Custermer Care වල එවුන්ට කියනවා Dialog / Com Bank වගේ උන්ට උබලා කතා කරන්නේ කොහොමද ?
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය අප්ඩේට් කරන්න උබ word වල හදාගනින් ෆෝමැට් එකක්. උන්ට කරගන්න ඕන නං අප්ඩේට් එකක් එක පුරෝලා එවන්න කියපන්. අප්ඩේට් එකෙන් අප්ඩේට් එකට චාජ් කරපන්. එකතු කරන් නාගෙන තියෙන්නේ.
     

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    machan wadak karannakota eka formal widihata karapan. lokuda podida balanne nathiwa in writing wada karapan. ethakota decent eke wada karanna puluwan
     
    Nov 26, 2013
    1
    0
    0
    maharagama
    මටත් මේ වගේම දෙයක් උනා.. මොකක්ද company එකේ නම ? මමත් ඔහොම Singapore යවන තැනක social media ගිහිං අන්තිමට අතින් පාඩු උනා. පුළුවන් තරඟ ඉක්මනට පුළුවන් ගානක් අරන් ඕක ඉවරයක් කරලා දාන්න. ඔහොම තුට්ටු දෙකේ මිනිස්සු නිසා අපි කලකිරෙන එකයී වෙන්නෙ.
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Sidda wuna dewal aye hadanna bene. Ikmanata oya weden ayin wena eka thamai honda. Nethnam maha karadarayak wei. Hithata nidahasakuth nene.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    ithng bang proposal ekak deela ganata agree wela neweyida weda patan ganne??

    නෑ බන් මට මේ එළකිරියේ Member කෙනක් මුන්ට සෙට් කරේ හදිසයට කාටද පෙන්වන්න පිටුවක් හදා ගන්න ඕනේ කියලා කිව්වේ මුලින් දුන්නා ලොකු සයිට් එකක් දවසෙන් හදන්න එළකිරියේ Member නිසා කරේ අඩුවට කියලා මෝඩ උනා සැහෙන්න
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    උබට තිබ්බේ උබ සයිට් එක හදලා ඉවරවෙලා උබ ඉල්ලුව ගණන ගෙවපු ගමන් උන්ට සේරම පාස්වර්ඩ් දීලා ඩීල් එක ක්ලෝස් කරලා දාන්න. උන්ගේ හැටි දැනගෙනත් ඇයි උබ මෙන්ටෙනන්ස් බාරගත්තේ.
    උබලගේ රිට්න් අග්රීමන්ට් එකක් නැත්නම් උබට ඔප්පු කරන්න විදියක් නැතුව යනවා.
    ක්ලයන්ට සර් මිස් කියන්න ඕනා නෑ බන්.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    වැඩක් කරනකොට කරන ක්‍රමවේදයක් තියෙනවනේ මචන්.
    නිකම් කිව්ව පලියට කරන්න ගියාම උන්ගේ කුණු ඔක්කොම අදින්න වෙනවා.
    ඉන්නෙත් මහ සක්කිලි වගේ උන්නේ.

    මන්නම් ගොඩක් වෙලාවට ලංකාවේ උන්ගේ වැඩ බාරගන්නේ නෑ.
    ගත්තොත්, ගන්නේ ප්‍රපොසල් එක, අග්‍රීමන්ට් එක සයින් කරලා.

    උඹත් ආයේ සයිට් එකක් හදන්න ගද්දි එහෙම කරපන්.

    දැන් පුළුවන් විදිහකට ඕක ඉවර කරලා ඕකෙන් ගලවියන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    උබට තිබ්බේ උබ සයිට් එක හදලා ඉවරවෙලා උබ ඉල්ලුව ගණන ගෙවපු ගමන් උන්ට සේරම පාස්වර්ඩ් දීලා ඩීල් එක ක්ලෝස් කරලා දාන්න. උන්ගේ හැටි දැනගෙනත් ඇයි උබ මෙන්ටෙනන්ස් බාරගත්තේ.
    උබලගේ රිට්න් අග්රීමන්ට් එකක් නැත්නම් උබට ඔප්පු කරන්න විදියක් නැතුව යනවා.
    ක්ලයන්ට සර් මිස් කියන්න ඕනා නෑ බන්.

    ඒවා ඔකොම දුන්නා බන් Cpanel එකේ පාස් සයිට් එකේ පාස් වගේ හැම දේම දුන්නා බැකප් එකත් දුන්නා හැමෝටම එහෙම දෙනවා සයිට් හදලා තියෙනවා 40කට වඩා මන් පලවෙනි වතාවට මෙහෙම දෙයක් උනේ කිසිම කෙනක් බැනලවත් නෑ සමහරු Review දාලා දෙනවා. වැඩියෙන් සල්ලි දෙනවා සමහර මිනිස්සු

    මුන් එහෙම නෑ ලිදේ ඉන්න ගෙබ්බා , පහත් එකා ගොබ්බ රාල වගේ වචන වලින් කතා කරනවා ගොඩක් වෙලාවට උබ මගේ සේවකයෙක් පාහරයෝ වගේ වචන කියලා බයිනවා උන් , උන් කොලොබ ලොකු මිනිස්සු කියලා හෙනම ලයින් එකෙන් ඉන්නේ
     

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    ඒවා ඔකොම දුන්නා බන් Cpanel එකේ පාස් සයිට් එකේ පාස් වගේ හැම දේම දුන්නා බැකප් එකත් දුන්නා හැමෝටම එහෙම දෙනවා සයිට් හදලා තියෙනවා 40කට වඩා මන් පලවෙනි වතාවට මෙහෙම දෙයක් උනේ කිසිම කෙනක් බැනලවත් නෑ සමහරු Review දාලා දෙනවා. වැඩියෙන් සල්ලි දෙනවා සමහර මිනිස්සු

    මුන් එහෙම නෑ ලිදේ ඉන්න ගෙබ්බා , පහත් එකා ගොබ්බ රාල වගේ වචන වලින් කතා කරනවා ගොඩක් වෙලාවට උබ මගේ සේවකයෙක් පාහරයෝ වගේ වචන කියලා බයිනවා උන් , උන් කොලොබ ලොකු මිනිස්සු කියලා හෙනම ලයින් එකෙන් ඉන්නේ


    mokadda huththo banala dapanko hamanila yanna pirimiyek wage. owa ahanna onaya wadeth karala deela. ahinsakaya wage inna epa . banapan. ethakaota hithi muuth kariyek thama kiyala
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    වැඩක් කරනකොට කරන ක්‍රමවේදයක් තියෙනවනේ මචන්.
    නිකම් කිව්ව පලියට කරන්න ගියාම උන්ගේ කුණු ඔක්කොම අදින්න වෙනවා.
    ඉන්නෙත් මහ සක්කිලි වගේ උන්නේ.

    මන්නම් ගොඩක් වෙලාවට ලංකාවේ උන්ගේ වැඩ බාරගන්නේ නෑ.
    ගත්තොත්, ගන්නේ ප්‍රපොසල් එක, අග්‍රීමන්ට් එක සයින් කරලා.

    උඹත් ආයේ සයිට් එකක් හදන්න ගද්දි එහෙම කරපන්.

    දැන් පුළුවන් විදිහකට ඕක ඉවර කරලා ඕකෙන් ගලවියන්

    හ්ම්ම් අදුරන කෙනක් නිසා හෙනම විශ්වාසයෙන් බන් කරේ එත් මහා පහත්ම මිනිස්සු වගයක් කතා කරන්නවත් ඉගෙන ගෙන නෑ අග්‍රීමන්ට් එක ගහන්නේ හම්බෙලා ද ? එල මචන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    mokadda huththo banala dapanko hamanila yanna pirimiyek wage. owa ahanna onaya wadeth karala deela. ahinsakaya wage inna epa . banapan. ethakaota hithi muuth kariyek thama kiyala

    බැන්නා බන් අමු කුණුහරුපෙන් මමත් සල්ලි දුන්නේ නැති වෙලේ එත් නඩු දානවා කියලා මේල් එවනවා ලෝයර් ලට කියලා මන් අන්තිමේ කරලා දෙන්නම් කියලා කිව්වා නඩු වලට ගෙවන්න මට සල්ලි නෑ මේවා ගැන අම්මා දැනගතොත් ලෙඩ හැදිලා මැරෙයි කියලා බය හිතුණා බන් දේශපාලුවෝ නම් පවා කියනවා මුන් එ අයගේ කොම්පැනි කියලා බලේට අවාම මගේ අඩු කඩනවා කිව්වා ඉස්සර උන්ගේ ලග හිටියාලු Web Devop ලා දෙන්නෙක් මම පඩි දෙන්නේ නැතුව වැඩ ගත්ත මිනිහෙක් කිව්වා අඩු කඩලා කිව්වේ යැව්වේ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබ වරද්ද ගත්ත මුලික තැන මොකක්ද දන්නවද ?
    Agreement එකක් නැති කමහ්, යකො බිස්නස් කරනවනම් ස්ටැන්ඩර්ඩ් එකට කරපන් වහලෙක් නොවි