මේකට කියන්නේ මොක්ද්ද?

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මේකට කියන්නේ මොක්ද්ද?

    934915_345213242274847_145645727_n.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පූස ඉදන් ඉන්න එකටද මනුස්සකම කියන්නේ? ඒකට කියන්නේ පූස්කම බන්

    නිදාගෙන ඉන්න පූසව ගහල එලවල එතනින් ඉදගන්නෙ නැතුව හිටන් ඉන්න එකට මනුස්ස කම කියන්නෙ..
    කොහෙද ඉන්නෙ උබ :rolleyes:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,405
    6,231
    113
    නිදාගෙන ඉන්න පූසව ගහල එලවල එතනින් ඉදගන්නෙ නැතුව හිටන් ඉන්න එකට මනුස්ස කම කියන්නෙ..
    කොහෙද ඉන්නෙ උබ :rolleyes:

    meyako game eka hadapan bodilima.
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    නිදාගෙන ඉන්න පූසව ගහල එලවල එතනින් ඉදගන්නෙ නැතුව හිටන් ඉන්න එකට මනුස්ස කම කියන්නෙ..
    කොහෙද ඉන්නෙ උබ :rolleyes:

    ඒකට කියන්නේ ගොන්කම කියල.
    පූසෙක්ට ඕන තැනක නිදාගන්න පුලුවන් , බලපන් උන් නිදාගන්න ආසම ලිබ්බොක්කේ.
    පුටුව තියෙන්නේ මිනිහට ඉන්න. සත්තුන්ට ආදරේ කරන එක වෙනම දෙයක්, කොච්චර උනත් ඌ තිරිසනා
    පූස ඉන්න ඕන උගේ තැන මිනිහ ඉන්න ඕන උගේ තැන.