මේකට ගහල තියෙන casing එක බලපන්කෝ. 😂

Max_r

Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,921
    113
    4th gen එකක් 🤦‍♂️🤦‍♂️
    පොඩි උන් රවටන්නට casing එක ඇති 🙆🤦‍♂️
     
    • Haha
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,317
    8,293
    113
    Galaha
    4th gen එකක් 🤦‍♂️🤦‍♂️
    පොඩි උන් රවටන්නට casing එක ඇති 🙆🤦‍♂️
    හෙලුවෙන් වගේ බෝඩ් එකේ කැත බලහන්කෝ. ඔහොම casing එකක් ගහනවනම් අඩුම ඒ ටිකවත් ලස්සනට තියෙන්න එපැයි. 😂
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,117
    12,397
    113
    🌎
    හෙලුවෙන් වගේ බෝඩ් එකේ කැත බලහන්කෝ. ඔහොම casing එකක් ගහනවනම් අඩුම ඒ ටිකවත් ලස්සනට තියෙන්න එපැයි. 😂
    කට්ට කරුවලේ දම් රැජින වගේ RGB සෙට් එක දැම්මම ඕක පේන්නෙ නැහැ bn
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    ඔකෙන් හිතාගනින් ලන්කාවෙ ඔවා අටාවන උන්ගෙ බුජ්ජි මට්ටම සහ ගන්න උන්ගෙ බිජ්ජෙ මට්ටම! මෙකෙන් පලෙයල්ලා!
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,317
    8,293
    113
    Galaha
    කට්ට කරුවලේ දම් රැජින වගේ RGB සෙට් එක දැම්මම ඕක පේන්නෙ නැහැ bn
    මගේ ඔයිට වඩා හොඳ performance තියෙන PC එකක් මේසෙ අස්සෙ පරන කේසින් එක්කට ගහල වැඩ කරනව
    මේකේ casing එකට 21000යි. full PC එකට 25 000යි කියල දාල තියෙන්නෙ වැරදිලාද දන්නෙ නෑ. :rolleyes: 😆
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    මගේ ඔයිට වඩා හොඳ performance තියෙන PC එකක් මේසෙ අස්සෙ පරන කේසින් එක්කට ගහල වැඩ කරනව
    මේකේ casing එකට 21000යි. full PC එකට 25 000යි කියල දාල තියෙන්නෙ වැරදිලාද දන්නෙ නෑ. :rolleyes: 😆
    ඔය කේසින් එක 4000යි කියල තේරෙන්නෙ නැද්ද කොටලුවෝ..
     
    • Haha
    Reactions: max_pain

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,928
    8,708
    113
    In Your Heart
    nzxt-h5-flow-2023-bk-01-500x500.webp

    mage meka thiyenne RGB wahala mese yata dala thiyenne .... temp eka witharai mata glass eken penna damme
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    ඔකෙන් හිතාගනින් ලන්කාවෙ ඔවා අටාවන උන්ගෙ බුජ්ජි මට්ටම සහ ගන්න උන්ගෙ බිජ්ජෙ මට්ටම! මෙකෙන් පලෙයල්ලා!
    Mokakda ban meke awula? Sirawatama danne nati nisa ahanne? :eek:
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,317
    8,293
    113
    Galaha
    nzxt-h5-flow-2023-bk-01-500x500.webp

    mage meka thiyenne RGB wahala mese yata dala thiyenne .... temp eka witharai mata glass eken penna damme
    මගෙත් ඉස්සර හෙන ආසවක් තිබ්බ මේ කේසින් එකේ සුදු පාට එකට. ඒත් ගාන වැඩි පස්සෙ gamdias කේසින් එකක් ගත්තා
    ලයිට් දාගෙන වැඩකරන්න බෑනේ හරියට වැඩක් කරන එකෙකුට. හෙනටම distract වෙනවනෙ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    මගෙත් ඉස්සර හෙන ආසවක් තිබ්බ මේ කේසින් එකේ සුදු පාට එකට. ඒත් ගාන වැඩි පස්සෙ gamdias කේසින් එකක් ගත්තා
    ලයිට් දාගෙන වැඩකරන්න බෑනේ හරියට වැඩක් කරන එකෙකුට. හෙනටම distract වෙනවනෙ.
    මේ rgb trend එක කවද ඉවර වෙයිද මන්ද බන් මල ජරාවක්
     
    • Sad
    Reactions: max_pain

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,928
    8,708
    113
    In Your Heart
    මගෙත් ඉස්සර හෙන ආසවක් තිබ්බ මේ කේසින් එකේ සුදු පාට එකට. ඒත් ගාන වැඩි පස්සෙ gamdias කේසින් එකක් ගත්තා
    ලයිට් දාගෙන වැඩකරන්න බෑනේ හරියට වැඩක් කරන එකෙකුට. හෙනටම distract වෙනවනෙ.
    yep anika light cn walata mama asa na ... mage RGB thiyenne cpu cooler eka witharai ekath wahala thiyenne .. mata temp eka bala ganna oni nisa gaththe .. mage black thiyenne white gaththe na jara wena nisa ..
     
    • Like
    Reactions: max_pain

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    මේ rgb trend එක කවද ඉවර වෙයිද මන්ද බන් මල ජරාවක්
    Math PC eke build karawa gaththa. Gihin baladdi RGB lights ekka thoranak wage. Mata set na. Mama ahuwa RGB lighta off karanna ahaki da kiyala. Puluwan kiwwa. Ita passe aran awith use karanawa dan. RGB lights on karanne wesak sathiye witharai. :D
     
    • Haha
    Reactions: max_pain

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,928
    8,708
    113
    In Your Heart
    මේ rgb trend එක කවද ඉවර වෙයිද මන්ද බන් මල ජරාවක්
    rated adu kule , mama me 5070 ti ekak gahanna inne .. eth overkill ban mage monitor eka 1080

    Casing එක තරම්වත් ඇතුලෙ කෑලි ටිකේන් වැඩක් නෑ. casing එකට වියදම් වෙන ගානෙන් ඔයිට වඩා හොඳ ට PC එක upgrade කරගන්න පුලුවන්.
    owa issara loku ganata awata dan adu athi .. anika patha size ban .. mama asa compact design walata .. lokuwata oni screen eka witharai
    ------ Post added on Aug 31, 2025 at 4:07 PM
     
    • Like
    Reactions: max_pain