මේකට තමයි මෙච්චරකල් තැටමුවේ...

wijendra

Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    මේකට තමයි මෙච්චරකල් තැටමුවේ...

    වෝකින් ෆෑන් එක ගැන පුදුම ප්‍රචාරයක්නෙ ගියෙ.
    කට්ටිය බලන්හිටිය මොකද්ද මේ කියලා.
    ඒත් ඕන ගොනෙක්ට තේරෙනවා ඩියොඩ්‍රන්ට් එකක් ප්‍රෙමෝට් කරන්න තමයි මේ තටමන්නෙ කියලා.
    ඔන්න දැන් එළිවෙලා.....





    4432-rexona-roll-deodorant-body-spray-1.jpg

    FAIL​

    මම කොටුවෙදි දැක්කා කොල්ලො සෙට් එකක් ඕක කරේ එල්ලලා බස්සවනවා.
    උන්ට දවසකට කීයක් දෙනවද දන්නෑ.
    ෆෑන් දෙකට පිටිපස්ස පැත්තෙ ෆ්ලෙක්සිබල් වයර් කෑලි දෙකක් අමුනලා පොඩි බැට්‍රියක් තියෙනවා.
    කොහොම උනත් ලොකු ගානක වැඩක් ඕක..
    ඇඩ්වටයිසින් ඒජන්සි හිතන තරම් ලංකාවෙ මිනිස්සු මෝඩද?
     
    Last edited:

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ගොන් එකේ හොඳම එක... අපරාදේ සල්ලි.... කවුද දන්නැ... ඇඩ්වටයිසින් එජන්සි එක. :confused:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    heh heiii
    owa bn foreign tv wala yana add baluwama pixuu hadenawa
    lankawe unata ehew ekak wath hariyata copy karaganna baaa
     

    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    ගොන් එකේ හොඳම එක... අපරාදේ සල්ලි.... කවුද දන්නැ... ඇඩ්වටයිසින් එජන්සි එක. :confused:

    ඔව් බන් මම කොටුවෙදි දැක්කා කොල්ලො සෙට් එකක් ඕක කරේ එල්ලලා බස්සවනවා. උන්ට දවසකට කීයක් දෙනවද දන්නෑ. ෆෑන් දෙකට පිටිපස්ස පැත්තෙ ෆ්ලෙක්සිබල් වයර් කෑලි දෙකක් අමුනලා පොඩි බැට්‍රියක් තියෙනවා. කැරකෙනවද මන්ද ඕක. කොහොම උනත් ලොකු ගානක වැඩක් ඕක..
     

    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ලංකා උන් මෝඩ න එත් කරන වැඩ ගැන කියල වැඩකුත් න
    නිකන් නම සව්ත්තු කර ගන්නවා
    a th adakuthtada <img style="font-size: 11px; width: 0px; height: 0px; position: absolute; z-index: 11001; top: 0px; left: 0px;" id="arrow_bg_image">
    sacore:empty.gif
    ත්
    sacore:empty.gif

    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif

    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif

    sacore:empty.gif

    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif

    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
     

    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ