මේකට තමයි මෙච්චරකල් තැටමුවේ...
වෝකින් ෆෑන් එක ගැන පුදුම ප්රචාරයක්නෙ ගියෙ.
කට්ටිය බලන්හිටිය මොකද්ද මේ කියලා.
ඒත් ඕන ගොනෙක්ට තේරෙනවා ඩියොඩ්රන්ට් එකක් ප්රෙමෝට් කරන්න තමයි මේ තටමන්නෙ කියලා.
ඔන්න දැන් එළිවෙලා.....
කට්ටිය බලන්හිටිය මොකද්ද මේ කියලා.
ඒත් ඕන ගොනෙක්ට තේරෙනවා ඩියොඩ්රන්ට් එකක් ප්රෙමෝට් කරන්න තමයි මේ තටමන්නෙ කියලා.
ඔන්න දැන් එළිවෙලා.....
FAIL
මම කොටුවෙදි දැක්කා කොල්ලො සෙට් එකක් ඕක කරේ එල්ලලා බස්සවනවා.
උන්ට දවසකට කීයක් දෙනවද දන්නෑ.
ෆෑන් දෙකට පිටිපස්ස පැත්තෙ ෆ්ලෙක්සිබල් වයර් කෑලි දෙකක් අමුනලා පොඩි බැට්රියක් තියෙනවා.
කොහොම උනත් ලොකු ගානක වැඩක් ඕක..
ඇඩ්වටයිසින් ඒජන්සි හිතන තරම් ලංකාවෙ මිනිස්සු මෝඩද?
උන්ට දවසකට කීයක් දෙනවද දන්නෑ.
ෆෑන් දෙකට පිටිපස්ස පැත්තෙ ෆ්ලෙක්සිබල් වයර් කෑලි දෙකක් අමුනලා පොඩි බැට්රියක් තියෙනවා.
කොහොම උනත් ලොකු ගානක වැඩක් ඕක..
ඇඩ්වටයිසින් ඒජන්සි හිතන තරම් ලංකාවෙ මිනිස්සු මෝඩද?
Last edited:

;P;P but kik nam hoda ekak dunna 