මේකට මොකද කරන්නේ? - (VGA Problem)
"Dedicated video memory" වැඩි කරගන්නේ කොහොමද?
මේක Netbook එකක්.....
HP mini-110
Processor: Intel(R) Atom(TM) CPU N2600 @ 1.60GHz 1.60GHz
RAM: 2.00 GB
System type: 32-bit Operating System
latest ම VGA Drivers වලින් update කරලා තියෙන්නේ!
BIOS වල හදන්න තැනකුත් නැහැ.
මොකද කරන්නේ මේකට?
විසඳුමක් නැද්ද? 
දන්න කවුරුහරි කියපල්ලකෝ.... ලොකු උදවුවක්...
දන්න කෙනෙක්ට බලා ගන්න bump එකක් දාගෙනම යන්න