මේකට මොකද කරන්නේ? - (VGA Problem)

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මේකට මොකද කරන්නේ? - (VGA Problem)

"Dedicated video memory" වැඩි කරගන්නේ කොහොමද? :oo:



10626620_10201559800155576_8474793153576013949_n.jpg


මේක Netbook එකක්.....

HP mini-110

Processor: Intel(R) Atom(TM) CPU N2600 @ 1.60GHz 1.60GHz
RAM: 2.00 GB
System type: 32-bit Operating System


latest ම VGA Drivers වලින් update කරලා තියෙන්නේ! :dull:
BIOS වල හදන්න තැනකුත් නැහැ. :baffled: මොකද කරන්නේ මේකට? :eek: විසඳුමක් නැද්ද? :sorry:


දන්න කවුරුහරි කියපල්ලකෝ.... ලොකු උදවුවක්... :)
දන්න කෙනෙක්ට බලා ගන්න bump එකක් දාගෙනම යන්න :yes:
 

harshana_mahesh

Well-known member
  • Nov 22, 2007
    2,156
    655
    113
    check out your BIOS to see if there's a setting to set the dedicated video memory or not. (Unfortunately, most laptop manufacturers do not include such setting in their BIOSes)
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    mini lap walata dedicated vga enne nane mama danna widihata

    oke thiyenne Intel GMA 950 shared vga ekak
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,074
    3,514
    113
    Inside Your Laptop ;)
    ඔය ලැප් එකේ කොහොමත් ඩෙඩිකේටඩ් VGA එන්නේ නෑ....... අනික ලැප් වලට එන VGA එක මිසක් පස්සේ අප්ඩේට් කරන්න බෑ..... රැම් නම් වැඩි කරන්න පුලුවන් ස්ලොට් තියෙනවා නම්..... :D

     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මරුසිරා;17033186 said:
    ඕක MINI ලැපක් නිසා කරන්න බැරිව ඇති
    attachment.php

    :sorry: :sorry:

    mini lap walata dedicated vga enne nane mama danna widihata

    oke thiyenne Intel GMA 950 shared vga ekak

    ඇයි බන් එහෙම වෙන්නේ! 32 වත් දෙන්න තිබ්බා නේද? :sorry:


    2 GB ram anathaya panapan linde

    :angry: :angry: :sorry:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය ලැප් එකේ කොහොමත් ඩෙඩිකේටඩ් VGA එන්නේ නෑ....... අනික ලැප් වලට එන VGA එක මිසක් පස්සේ අප්ඩේට් කරන්න බෑ..... රැම් නම් වැඩි කරන්න පුලුවන් ස්ලොට් තියෙනවා නම්..... :D


    අර Singer ලගේ celeron 1.6 GHz එකෙත් 32 තියනවා බන්! මේකෙත් mother board එක 32 වලට හරි සෙට් කරන්න තිබ්බනේ බන්! :sorry: ram එක වැඩි කරන්න පුළුවන්. මන් ගලවලා බැලුවා. 2Gb මට ඇති බන්. ඩෙඩිකේටඩ් VGA 64 තිබ්බනම් ඇති මට.:baffled:

    දැන් ඉතින් මොනා කරන්නද! එහෙනං ඔන්න ඔහේ කලින් හිටියා වගේ ඉන්නවා! :dull:

    මචන් මේ netbook ඒකෙ, ඩොන්ගල් එක ගහන්නතුව net යන්න සිම් එක දාන්න තැනක් තියනවා. ඒ item එක එනකොට එවලා නෑ. උඹ දන්නවද ඒක කියක් වෙයිද කියලා? :oo: