මේකට මොකෝ බන් කොරන්නෙ?
මචන්ලා....
ටොරන්ට් ඩවුන් වෙන ගමන් අප්ඩේට් කරන්න කියලා ඇලර්ට් එකක් එනවා...
අවුලක් වෙන එකක් නැද්ද අප්ඩේට් කලොත් ?
ඩවුන් වෙන ෆයිල් නැතුව යනවද ?

මචන්ලා....
ටොරන්ට් ඩවුන් වෙන ගමන් අප්ඩේට් කරන්න කියලා ඇලර්ට් එකක් එනවා...
අවුලක් වෙන එකක් නැද්ද අප්ඩේට් කලොත් ?
ඩවුන් වෙන ෆයිල් නැතුව යනවද ?