ඒ අපේ හොර බළල් තඩියMekati balal thumi ge ekatai dekatama like kara
Ehema unama patta dukai neda bnඒ අපේ හොර බළල් තඩිය
ගිය අවුරුද්දෙ ඌ මැරුණ
මැරෙනකම්ම ගම වටේ ගිය එක තමා කෙරුවෙ
අන්තිම දවස් ටිකේ ගෙදරට වෙලා හිටිය, ගෙදරම මැරුණ
ඩොක්ටර් කිව්ව වකුගඩු සවුත්තු වෙලා ඇති කියල
අන්තිම දවස්වල හරියට වතුර බිව්ව මූ
මැරෙනකොට බඩ ගෙඩියක් වගේ. ඇටකටු පෑදෙන්නම කෙට්ටු වුණා
මම බෙහෙත් පොව පොව තවත් ඌට වදයක් වුණා![]()
අපෝ කියල වැඩක් නෑEhema unama patta dukai neda bn
AI කෙලිය මට තේරෙන්නෙ නෑනෙ බංPremier එක බලන ගමන් ... තව තප්පර 10යි
P.S. බැලුවා. එළම. ඕකට පුළුවන් නම් A.I. tools වලින් වැඩ දාලා හදන්න බලන්න, voice over කරන්නත් පුළුවන් නේ![]()
Canva try කරේ නැද්දAI කෙලිය මට තේරෙන්නෙ නෑනෙ බං
මං මේක පවර්පොයින්ට් වලින් කෙරුවෙ
හරි අමාරුයි ඉතිං
මේ වගේ වැඩක් ලේසියෙන් කරන්න හොද සොෆ්ට්වෙයා ටිකක් කියන්නකො
Great work, bro. You should start learning Blender software too. This tool can be used to design 3D designs.AI කෙලිය මට තේරෙන්නෙ නෑනෙ බං
මං මේක පවර්පොයින්ට් වලින් කෙරුවෙ
හරි අමාරුයි ඉතිං
මේ වගේ වැඩක් ලේසියෙන් කරන්න හොද සොෆ්ට්වෙයා ටිකක් කියන්නකො
@Asmodeus ඔන්න ආයෙ අප්ලෝඩ් කළා