මේකට ලයික් එකක් දාපල්ලකො 😍

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,108
    12,370
    113
    🌎
    Screenshot_2025-08-27-15-31-10-239_com.google.android.youtube.png
     

    AnuradhaRa

    Well-known member
  • Mekati balal thumi ge ekatai dekatama like kara
    ඒ අපේ හොර බළල් තඩිය
    ගිය අවුරුද්දෙ ඌ මැරුණ
    මැරෙනකම්ම ගම වටේ ගිය එක තමා කෙරුවෙ

    අන්තිම දවස් ටිකේ ගෙදරට වෙලා හිටිය, ගෙදරම මැරුණ 😭

    ඩොක්ටර් කිව්ව වකුගඩු සවුත්තු වෙලා ඇති කියල
    අන්තිම දවස්වල හරියට වතුර බිව්ව මූ

    මැරෙනකොට බඩ ගෙඩියක් වගේ. ඇටකටු පෑදෙන්නම කෙට්ටු වුණා
    මම බෙහෙත් පොව පොව තවත් ඌට වදයක් වුණා 😢
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,529
    3,217
    113
    ඒ අපේ හොර බළල් තඩිය
    ගිය අවුරුද්දෙ ඌ මැරුණ
    මැරෙනකම්ම ගම වටේ ගිය එක තමා කෙරුවෙ

    අන්තිම දවස් ටිකේ ගෙදරට වෙලා හිටිය, ගෙදරම මැරුණ 😭

    ඩොක්ටර් කිව්ව වකුගඩු සවුත්තු වෙලා ඇති කියල
    අන්තිම දවස්වල හරියට වතුර බිව්ව මූ

    මැරෙනකොට බඩ ගෙඩියක් වගේ. ඇටකටු පෑදෙන්නම කෙට්ටු වුණා
    මම බෙහෙත් පොව පොව තවත් ඌට වදයක් වුණා 😢
    Ehema unama patta dukai neda bn
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,841
    1
    6,690
    113

    Premier එක බලන ගමන් ... තව තප්පර 10යි 😍

    P.S. බැලුවා. එළම. ඕකට පුළුවන් නම් A.I. tools වලින් වැඩ දාලා හදන්න බලන්න, voice over කරන්නත් පුළුවන් නේ 😍
     
    • Like
    Reactions: Asmodeus

    AnuradhaRa

    Well-known member
  • Premier එක බලන ගමන් ... තව තප්පර 10යි 😍

    P.S. බැලුවා. එළම. ඕකට පුළුවන් නම් A.I. tools වලින් වැඩ දාලා හදන්න බලන්න, voice over කරන්නත් පුළුවන් නේ 😍
    AI කෙලිය මට තේරෙන්නෙ නෑනෙ බං

    මං මේක පවර්පොයින්ට් වලින් කෙරුවෙ
    හරි අමාරුයි ඉතිං
    මේ වගේ වැඩක් ලේසියෙන් කරන්න හොද සොෆ්ට්වෙයා ටිකක් කියන්නකො

    @Asmodeus ඔන්න ආයෙ අප්ලෝඩ් කළා
     
    • Like
    Reactions: Asmodeus and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,841
    1
    6,690
    113
    AI කෙලිය මට තේරෙන්නෙ නෑනෙ බං

    මං මේක පවර්පොයින්ට් වලින් කෙරුවෙ
    හරි අමාරුයි ඉතිං
    මේ වගේ වැඩක් ලේසියෙන් කරන්න හොද සොෆ්ට්වෙයා ටිකක් කියන්නකො
    Canva try කරේ නැද්ද

    ඔය google ගැහුවම එනවා free ai presentation makers කියලා, try ,එකක් දීලා බලන්න

    🥂
     
    • Like
    Reactions: Asmodeus

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අන්සකර්බයික් කරල ඩිස්ලයික් කරල රිපෝර්ට් කරල ශෙයාර් කරපුව මැකුව

    අර අලුගොඩේ ලැගපු පූසෙක් මටත් හිටිය...
     
    • Wow
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    AI කෙලිය මට තේරෙන්නෙ නෑනෙ බං

    මං මේක පවර්පොයින්ට් වලින් කෙරුවෙ
    හරි අමාරුයි ඉතිං
    මේ වගේ වැඩක් ලේසියෙන් කරන්න හොද සොෆ්ට්වෙයා ටිකක් කියන්නකො

    @Asmodeus ඔන්න ආයෙ අප්ලෝඩ් කළා
    Great work, bro. You should start learning Blender software too. This tool can be used to design 3D designs.