මේකට හේතුව මොකක්ද? 🤔

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    1615541266926.png
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    Horakan karapu hama ekatama ohoma hithenawa athi, eth unge pawa wadi nisa eka lokukamin loketa show thamai.


    Bohomayak sarthakayai kiyaganna minisun pitipasa, sorakama ita para kiya atha.
    ------ Post added on Mar 12, 2021 at 3:06 PM
    ලොකුවට හිතන් නැතිව අපේ මට්ටමෙන් හිතුවොත්.හිතපන් අපි කට්ට කාලා කොහොමහරි ටාගට් එකක් Achive කරනවා..ඒකෙන් පස්සේ ගොඩක් සතුටු වෙයි කියලා හිතුනට ඒකෙත් ඇති දෙයක් නෑ කියලා හිතෙනවනම්:baffled:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,598
    113
    එකමත් එක රටක
    මෙහෙමයි .සමහර උන්ට මොන දේ කරත් හිතේ සතුටක් නෑ , ලෝකෙට මොනව හරි පෙන්නන එක තරම්. ඒ වගේ අය ඉතින් ඒ දේ කරන්න ඕනේ. :rofl: තමන් අකමැති දෙයක් කර කර වෙනම දෙයක් ලෝකෙට පෙන්නන මහන්සි වෙන්න ගියාම තමයි පස්සේ තමන්ට ඔහොම හිතෙන්නේ..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    Loketa ona paththen nemei thamanta ona paththen success unama ehema hiss bawak danenne naha.
    Hmm ape aththammala issara okata keewe "karannam wale karanne nathuwa, galapena de karanna kiyala"
    ලොකුවට හිතන් නැතිව අපේ මට්ටමෙන් හිතුවොත්.හිතපන් අපි කට්ට කාලා කොහොමහරි ටාගට් එකක් Achive කරනවා..ඒකෙන් පස්සේ ගොඩක් සතුටු වෙයි කියලා හිතුනට ඒකෙත් ඇති දෙයක් නෑ කියලා හිතෙනවනම්:baffled:
    anthimata kisideka athi deyak naha thamai. ehema hithenawanam uththaraya digin digatama atha hareemai. duka adu wenna hondama margayath atha hareemai.
     
    • Like
    Reactions: asylum

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    තමන්ගේ පැත්තෙන් කොච්චර fulfill උනත් වටේ ඉන්න එකාලට ඕනි විදියට නොවුනාම උන්ට උත්තර දීලානෙ එපා වෙන්නේ. විසේසයෙන්ම නූගත් රාජ්‍ය සේවකයෝ අහන එව්වා. උන්ට ඕනේ පිට ඔපේ
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • සාර්ථක උන ගමන් උබට පොද්ගලිකවම කියනෝ :yes: ඕ යේ!! පින්කි ප්‍රොමිස් අෑ ඕ යේ!! තාම සාර්ථක නෑ හැබැයි සූස්තියක් එහෙම ගහලා සැපේ ඉන්නවා (ගෙවල් වල උන්ට හොරන් අෑ;) ) ඉතින් එහෙම සැපේ ඉන්න නිසා ඕං පොඩි කිචි කිචියක් එහෙම තියනෝ අෑ..... :yes: සතුට වෙන්ටෑ මයෙ හිතේ ඒ කිචි කිචි සීන් එක.... ඕ යේ!! (අඳුරන පොස් අක්කී කෙනෙක් එකපාරක් කිව්වා "කිචි කිචී" නෙමේ මල්ලී "චිල් චිල්" කියන්ඩ කියලා ඉංග්‍රිස් වලින් 🤭)
     
    • Like
    Reactions: kinkon and NRTG