Bohomayak sarthakayai kiyaganna minisun pitipasa, sorakama ita para kiya atha.සාර්තකත්වය අර්ත දක්වන්නේ කෙසේද
අඩේ ඇඩ්මින් අයියාLoketa ona paththen nemei thamanta ona paththen success unama ehema hiss bawak danenne naha.
mata nan sarthakai kyanne salli gdk tiana eka newei, kamati weleta nidagena, kamati weleta ona thanaka yanna puluwn nidahasa. eka eka dewal walata hira wela inne natuwa.සාර්තකත්වය අර්ත දක්වන්නේ කෙසේද
ලොකුවට හිතන් නැතිව අපේ මට්ටමෙන් හිතුවොත්.හිතපන් අපි කට්ට කාලා කොහොමහරි ටාගට් එකක් Achive කරනවා..ඒකෙන් පස්සේ ගොඩක් සතුටු වෙයි කියලා හිතුනට ඒකෙත් ඇති දෙයක් නෑ කියලා හිතෙනවනම්Horakan karapu hama ekatama ohoma hithenawa athi, eth unge pawa wadi nisa eka lokukamin loketa show thamai.
Bohomayak sarthakayai kiyaganna minisun pitipasa, sorakama ita para kiya atha.
------ Post added on Mar 12, 2021 at 3:06 PM

තමන් අකමැති දෙයක් කර කර වෙනම දෙයක් ලෝකෙට පෙන්නන මහන්සි වෙන්න ගියාම තමයි පස්සේ තමන්ට ඔහොම හිතෙන්නේ..Hmm ape aththammala issara okata keewe "karannam wale karanne nathuwa, galapena de karanna kiyala"Loketa ona paththen nemei thamanta ona paththen success unama ehema hiss bawak danenne naha.
anthimata kisideka athi deyak naha thamai. ehema hithenawanam uththaraya digin digatama atha hareemai. duka adu wenna hondama margayath atha hareemai.ලොකුවට හිතන් නැතිව අපේ මට්ටමෙන් හිතුවොත්.හිතපන් අපි කට්ට කාලා කොහොමහරි ටාගට් එකක් Achive කරනවා..ඒකෙන් පස්සේ ගොඩක් සතුටු වෙයි කියලා හිතුනට ඒකෙත් ඇති දෙයක් නෑ කියලා හිතෙනවනම්![]()
ඕ යේ!! පින්කි ප්‍රොමිස් අෑ ඕ යේ!! තාම සාර්ථක නෑ හැබැයි සූස්තියක් එහෙම ගහලා සැපේ ඉන්නවා (ගෙවල් වල උන්ට හොරන් අෑ
) ඉතින් එහෙම සැපේ ඉන්න නිසා ඕං පොඩි කිචි කිචියක් එහෙම තියනෝ අෑ.....
සතුට වෙන්ටෑ මයෙ හිතේ ඒ කිචි කිචි සීන් එක.... ඕ යේ!! (අඳුරන පොස් අක්කී කෙනෙක් එකපාරක් කිව්වා "කිචි කිචී" නෙමේ මල්ලී "චිල් චිල්" කියන්ඩ කියලා ඉංග්‍රිස් වලින්