මේකට 12,500/- ක් කියනව. මේ ගානට අවුලක් නැද්ද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ART-03-3.jpg

    මට බං මාසෙට කොන්ඩෙ රැවුල කපන්න 1500+ යනව. මම බැලුවේ මෙන්න මෙයින් එකක් ගන්න. ගිය ගොඩක් සැලුන් වල තියෙන්නේ මෙන්න මේක. සුදු පාට මැදින් කහපාට ඉරක් තියෙන wahl super taper කියන එක. මම කලිනුත් මේකක් ගන්න ට්‍රයි කරා බලද්දි ෆේක් එකක්. සෑහෙන්න ෆේක් තියෙනව මේකෙ. මට ඔරිජිනල් එකක් සෙට් උනා මිනිහ 12,500ක් කියනව.

    ඇත්තම සීන් එකනම් මම මේව වල ගනන් දන්නෑ. මීට අඩුවට ගන්න පුලුවන්ද මචං මේක? මේක ටිකක් පට්ට ගහන්න පුලුවන් නේද? මේව ගෙන්වන ඒජන්ට් කවුද බං?
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    රු. 3500 ට අඩුවෙන් ගෙදර පාවිච්චියට හොඳ එකක් ගන්න පුළුවන්.
    මේක ටිකක් පට්ට ගහන්න පුලුවන් කියලකියනව මචං. ලෙඩ අඩුලු, පවර් එකත් හොදයිලු. ඒකයි බැලුව මට අවුරුදු 5ක් වත් යූස් කරන්න පුලුවන් නම් හොදයි. මම කලින් අඩුවට අරන් තියෙනව ඒව අවුල් ගියා ගලවල බැලුවම තියෙන්නේ මෝටරයක්. මේකෙ තියෙන්නේ වෙන මෙකනිසම් එකක් ලු. ඒකද දන්නෑ හැම සැලුන් එකකම වගේ තියෙන්නෙ මේක.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Ube job eka konde kapana eka nemei nam ohoma ganan dila gdr pawichchiyata owa ganna epa bn. Boru wiyadamak 😑
    වියදම සැරයි බං මාසෙට 5 වතාවක් විතර කොන්ඩෙ කපන එක. මට නීට් එකට කොන්ඩෙ තියෙන්න ඕන. අනිත් එක සැලොන් වලට ගියාම ඉන්න වෙන එක. මට සෙට් නෑ. ඒකයි එකක් ගන්න බැලුවෙ. අවුරුද්දෙන් වගේ ගෙවපු ගාන කවර් වෙලා.
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    Original USA WAHL nam awulak na. Oya price eka shape. 3500 ekak aragena oya maseta 5 times konde kapanawa nam ome month thamai oyata use karanna wenne
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    වියදම සැරයි බං මාසෙට 5 වතාවක් විතර කොන්ඩෙ කපන එක. මට නීට් එකට කොන්ඩෙ තියෙන්න ඕන. අනිත් එක සැලොන් වලට ගියාම ඉන්න වෙන එක. මට සෙට් නෑ. ඒකයි එකක් ගන්න බැලුවෙ. අවුරුද්දෙන් වගේ ගෙවපු ගාන කවර් වෙලා.

    උඹ ඕකෙන් කපන්න ගියොත් උඹගෙ ඔය neat eka නැත්තටම නැතිවෙලා වෙනදටත් වඩා වැඩියෙන් සැලොන් එකට යන්න වෙනවා ෂුවර්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    ART-03-3.jpg

    මට බං මාසෙට කොන්ඩෙ රැවුල කපන්න 1500+ යනව. මම බැලුවේ මෙන්න මෙයින් එකක් ගන්න. ගිය ගොඩක් සැලුන් වල තියෙන්නේ මෙන්න මේක. සුදු පාට මැදින් කහපාට ඉරක් තියෙන wahl super taper කියන එක. මම කලිනුත් මේකක් ගන්න ට්‍රයි කරා බලද්දි ෆේක් එකක්. සෑහෙන්න ෆේක් තියෙනව මේකෙ. මට ඔරිජිනල් එකක් සෙට් උනා මිනිහ 12,500ක් කියනව.

    ඇත්තම සීන් එකනම් මම මේව වල ගනන් දන්නෑ. මීට අඩුවට ගන්න පුලුවන්ද මචං මේක? මේක ටිකක් පට්ට ගහන්න පුලුවන් නේද? මේව ගෙන්වන ඒජන්ට් කවුද බං?
    ඇත්තම ඔරිජිනල් එකක් නම් වටින වා.....
     
    • Like
    Reactions: perv

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අඩො උඹම කපනව නම් වයර්ලස් එකක් ගත්තොත් හැඩලින් ලේසි. Daraz එකෙන් gemeyi එකක් බලන්න. සැහැල්ලුයි. අවුරුද්දක් යකා වගේ වැඩ කරයි. 1500
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඇත්තම ඔරිජිනල් එකක් නම් වටින වා.....
    මේ ගානට ශේප් නේ? එහෙනම් ගමු.... (y)(y)(y)

    අඩො උඹම කපනව නම් වයර්ලස් එකක් ගත්තොත් හැඩලින් ලේසි. Daraz එකෙන් gemeyi එකක් බලන්න. සැහැල්ලුයි. අවුරුද්දක් යකා වගේ වැඩ කරයි. 1500
    gemei එකක් තිබ්බ මචං අවුල් ගියා. පවර් එකත් අඩුයි. ගලවල බැලුවම මෝටරයක් තියෙන්නේ.
    ------ Post added on Oct 10, 2021 at 10:19 AM
     
    • Like
    Reactions: wqe123

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ART-03-3.jpg

    මට බං මාසෙට කොන්ඩෙ රැවුල කපන්න 1500+ යනව. මම බැලුවේ මෙන්න මෙයින් එකක් ගන්න. ගිය ගොඩක් සැලුන් වල තියෙන්නේ මෙන්න මේක. සුදු පාට මැදින් කහපාට ඉරක් තියෙන wahl super taper කියන එක. මම කලිනුත් මේකක් ගන්න ට්‍රයි කරා බලද්දි ෆේක් එකක්. සෑහෙන්න ෆේක් තියෙනව මේකෙ. මට ඔරිජිනල් එකක් සෙට් උනා මිනිහ 12,500ක් කියනව.

    ඇත්තම සීන් එකනම් මම මේව වල ගනන් දන්නෑ. මීට අඩුවට ගන්න පුලුවන්ද මචං මේක? මේක ටිකක් පට්ට ගහන්න පුලුවන් නේද? මේව ගෙන්වන ඒජන්ට් කවුද බං?

    Mama gya awrudde gaththe bn Rs 900.00
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,540
    113
    Inside Your Laptop ;)
    දිනපාල එකේ තියෙනවා ෆිලිප්ස් ඒවා.... ඒ වගේ එකක් ට්‍රයි කරපන්...... නැත්නම් රැවුල කපන්න නම් Mi ලගේ රීචාජබල් එකක් එනව.... 5500/= වගේ උනේ..... පට්ට ඒක නම්....!! කොන්ඩෙත් කපන්න බැරි කමකුත් නෑ..... (නමට) රට වහල කාලෙ කැපුවෙම ඒකෙන් කොන්ඩේ.....!!
     
    • Like
    Reactions: TCB Rox
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    දිනපාල එකේ තියෙනවා ෆිලිප්ස් ඒවා.... ඒ වගේ එකක් ට්‍රයි කරපන්...... නැත්නම් රැවුල කපන්න නම් Mi ලගේ රීචාජබල් එකක් එනව.... 5500/= වගේ උනේ..... පට්ට ඒක නම්....!! කොන්ඩෙත් කපන්න බැරි කමකුත් නෑ..... (නමට) රට වහල කාලෙ කැපුවෙම ඒකෙන් කොන්ඩේ.....!!
    දිනපාල එකේ philips බැලුව. උන් මාර ගානක් නේ අල්ලන්නේ හෙනම අඩුවට ඉන්දියාවෙ ඒක තියෙනව. ගොඩක් රීවිව්ස්වල තිබ්බ හරි නෑ කියල.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    අඩො උඹම කපනව නම් වයර්ලස් එකක් ගත්තොත් හැඩලින් ලේසි. Daraz එකෙන් gemeyi එකක් බලන්න. සැහැල්ලුයි. අවුරුද්දක් යකා වගේ වැඩ කරයි. 1500
    මේ ගානට ශේප් නේ? එහෙනම් ගමු.... (y)(y)(y)

    gemei එකක් තිබ්බ මචං අවුල් ගියා. පවර් එකත් අඩුයි. ගලවල බැලුවම මෝටරයක් තියෙන්නේ.
    ------ Post added on Oct 10, 2021 at 10:19 AM
    gemei battery awl ban godak welawata. hamaekema wage motors thaimai thiyenne. habai torque is wenas.