මට බං මාසෙට කොන්ඩෙ රැවුල කපන්න 1500+ යනව. මම බැලුවේ මෙන්න මෙයින් එකක් ගන්න. ගිය ගොඩක් සැලුන් වල තියෙන්නේ මෙන්න මේක. සුදු පාට මැදින් කහපාට ඉරක් තියෙන wahl super taper කියන එක. මම කලිනුත් මේකක් ගන්න ට්රයි කරා බලද්දි ෆේක් එකක්. සෑහෙන්න ෆේක් තියෙනව මේකෙ. මට ඔරිජිනල් එකක් සෙට් උනා මිනිහ 12,500ක් කියනව.
ඇත්තම සීන් එකනම් මම මේව වල ගනන් දන්නෑ. මීට අඩුවට ගන්න පුලුවන්ද මචං මේක? මේක ටිකක් පට්ට ගහන්න පුලුවන් නේද? මේව ගෙන්වන ඒජන්ට් කවුද බං?